anycall s එකට සුපිරි කස්ටම් රොම් එකක් මෙ රොම් එක දැම්මට පස්සෙ කරදර කාරි
*කොරියන් app ටික නැ
*sms කේස් එකත් නෑ
*කොරියන් call සීන් එකත් නෑ
මෙන්න එහෙනම් රොම් එක download කරගන්න Extract password
(elunchen.combycambodia)
**[Rom ගහන්නනම් phn එක root කරලා තියෙන්න ඔනි]**
Root කරලා නැත්තම් මෙතනින් root කරමු
1)මුලින්ම පොන් එක ඔෆ් කරන්න ඉට පස්සෙ download mode (home + power) දාන්න දැන් එක open කරන්න
odin එක නැත්නම් බාගන්න
2)ඉට පස්සෙ PDA කියන තැනට ඔයා බාපු රොම් එක සිලෙක්ට් කරන්න
3)දැන් එහෙනම් ස්ටර්ට් දෙන්නකො
4)පොන් එක පලවෙනි පර ඔන් වෙන්න ටිකක් වෙලා යනවා ගනන් ගන්න එපා.
රොම් එක ගහලා අනිවා Recovery mode ගිහින් WIPE FACTORY RESET කරලා WIPE CACHE PATITION කරලම REBOOT කරන්න :D
ela machoo
ReplyDeleteSii 1 convert karanna heti blog 1k daapans koo pls! :-)
ReplyDeleteShw-m250 නම් බ්ලොග් එකෙ පොස්ට් එකක් දාල ඇති මචන්
DeleteShw-m250 නම් බ්ලොග් එකෙ පොස්ට් එකක් දාල ඇති මචන්
Deletekk mama dakka machans thanks
Deleteoke balapan market eken soft download karanna puluwanda kiyala..
ReplyDeleteMarket eken apps baanna puluwan bn
Deleteමම මේ රොම් එක දැම්ම. ෆෝන් එක දිගින් දිගටම රිස්ටාර්ට් වෙනවා.
ReplyDeleteරොම් එක ගහලා අනිවා Recovery mode ගිහින් WIPE
DeleteFACTORY RESET කරලා WIPE CACHE PATITION
කරලම REBOOT කරන්න
rom eka download karaganna ba ne
ReplyDeleteeka nam hri gya,but playstore eken app update karagnna ba,samahara app download wenwa,samahara ewa na
ReplyDeleteYoutube wage system apps neda
Deleteplaystore eken app update wenne nane.ai?
ReplyDeleteE awula nm thiyenawaa system eken e app eka ayn karalaa thamay update karanna wenne
Deleteconvert karata passe cynogenmod dala jelly beann hari ics danna plwn weida
ReplyDeleteMeka rom ekak misiy gt-i9000 frimware eka neweyneh flash kare eka nisa gt-i9000 ena rom gahanna baa brick wenawa
Deleteme rom eka ain karala wena ekk install kara ganna help ekk dennako.loku udawwak eka
ReplyDeletejelly bean rom eka install kranna plwnda?krnna plwn deyk kwwth loku help ekk
ReplyDeleteAnycall s ekata hodama rom tika thamay mn blg eka dala thiyenne bugs adu jb rom nm naa :(
Deleteblog eke thiyna wena rom ekak dan flash krnna plwnda mata
ReplyDeleteblg eke thiyena Anycall s ekata dunnu rom onama ekak flash karanna kisi awulak naa
Deleteme rom eka thiyan kotma wema ekak flash krta aulk nadda
ReplyDeleteRom gahaddi thiyena system eka formt wela thamai apahu rom ekak install wenne oyt one nam backup ekak aragena flash karanna puluwan awulak unoth backup eka restor karanna :D
Deletehama ekakama dala baluva meka tamai adupadu aduma hodama fix rom eka baya nathuva danna.
ReplyDeletemchn mage 4n eke aulk wela fix kara.mama kohomada downloiad mode eka korean walin english wlata trenslate krnne khmda?
ReplyDeletemsg send wenne nane.puluwannam anycall s ekta ena orgnl os eka dagnna kyla denada
ReplyDeleteමේවිදියටම තමා frimware එක අරගෙන odin වල PDA වලට දීලා ෆ්ලැශ් කරන්න
Deletethnx macho. wade goda. palaweni prata android romak gahuwe. pasta sathutui. balamu awlak awoth kynnm
ReplyDeleterom eka play store eka aul neda
ReplyDeletemacho meke hopping 1 ta wedada shwm190s
ReplyDeleteane macho odin eka bageta gihin fail kiyala watenawa..phon eka on wenneth na mmc block kiyala phone eke watenawa mokada karanne
ReplyDeletemachoo LG phone vala Rom eka gahana vidiya dannakoo.... LG su 760 gahanna gihin ledevela phone ekata kelvuna ban
ReplyDelete