[Shw-m110s] anycall s ekata patta speed rom ekak
ඔන්න මට සෙට් උනා anycall s එකට සුපිරිම රොම් එකක් පට්ට ස්පීඩ් මට නම් අවුලක් නෑ SmS අවුල තමා ඉතින් තියෙන්නෙ එකට go sms දාගත්තම හරිනෙ.
Odin වලින් flash කරන්න
Root කරලා නැත්තම් මෙතනින් root කරගන්න ;)
රොම් ගහන්න දන්නෙ නැත්තම් මෙතනින් බලලා කරගන්න :D
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ඈ
ekama aulak tiyanawa netwark hadanda be hira wenawane
ReplyDeleteEhema awulak naane bnz
Delete