Friday, January 3, 2014


මේකනම් ගොඩක්ම වැදගත් වෙන්නෙ ගේම් ගහන සෙට් එකට මොකද සමහර පොඩි පෝන් වල ලොකූ ගේම් ගහන්න බෑ පසු බිම සුදු පාටයි අන්න එක නැති කරගන්න තමා මේ Chainfrine 3d වැදගත් වෙන්නෙ
මෙතනින් මේ rar ෆයිල් එක download කරගන්න

මෙන්න මෙහෙමයි install කරන්නෙ
1) මුලින්ම download කරපු zip එක extract කරගෙන sd card් එකට දාගන්න ඈ ( plugins ටිකත් දාගන්න ඔනී)
2)apk එක install කරලා ඔපන් කරගෙන cf3d drivers install කරගන්න drivers install වෙලා reboot වෙයි බයවෙන්න එපා
3)ආපහු එහෙනම් app එක ඔපන් කරගන්න (සමහරවිට ඇප් එක ඕපන් නොවෙවී ආපහු uninstall කරලා install කරගන්න)
4)ඉට පස්සෙ install plugins / shadrs එකට ගින් මේ zip install කරගන්න

Libglenu - nvidia
Libglenu - powervr
Libglenu -Qualcomm
5)install කරගෙන ඉවරනම් ආපහු මුලට ( back) ගිහින් fix market setting යන්න
6)ඊට පස්සේ dafault ofengl settin ගිහින් use plaging ගිහින් QVALCOMM තොරලා දෙන්න
7) ආපහු මුලට ( back) ගිහින් pre - apps opengl setting ගිහින් ගේම් එක lanch කරලා බලන්නකො වැඩදරිද කියලා ;)

8 comments:

  1. කියන්න බැරිවුනා මේකටත් අනිවා root කරලා තියෙන්න ඔනී

    ReplyDelete
  2. Kohamada karanne.poddak kiyala denawada..

    ReplyDelete
    Replies
    1. Root Karla tiyenne.meka dammata wada karanne na.zigo tab akk tiyenne.

      Delete
  3. reboot unata welcome screen aka ain wenne nane ehemama thiyanawa... mokada karanne

    ReplyDelete
  4. ADO BALAPNKO MAGETH AHEMAI MOKADA KARANNE.. SHIK BN MAGE 4N AKA HUAWEI G510 PLS REPLY ME

    ReplyDelete
    Replies
    1. mekanm karanda apa.. awl bn.. aparade 4n aka sry helplanka

      Delete
  5. budu ammo mageth on une na! welawata backup ekak dla patan gaththae!

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers

Daily Calendar