Monday, January 20, 2014

මං ඉතින් දන්නේ කොරියන් පොන් ගැන විතරයිනේ එනීකොල් කොරියන් පෝන් වල තියෙන ලොකුම අවුල තමයි sms ලිම්ට් එක ඒක ෆික්ස් කරන්න ඉතින් රොම් එකක් ෆ්ලැශ් කරන්න ඔනනේ රොම් ගහන්න root කරන්නත් ඕන ඊට වඩා ලේසියි go sms pro ඇප් එක පාවිච්චි කරන එක ඒත් ගොඩක් අයට තියෙන අවුලක් තමයි මේකෙන් sms send කරන්න බෑරි අවුල අන්න ඒ අවුල හදා ගන්න විදිය තමයි අද කියන්නෙ ්

මෙන්න ගන්න go sms pro app එක

හරි මෙහෙමයි කරන්නෙ

1) මුලින්ම touch කෝ menu ඊට පස්සෙ settings ගිහින් advanced කියන එකට යන්න

2) දැං පේනවනේ Send & receive settings කොයන එකට යන්න Enable customized SMSC කි‍යන එකට TICK එකක් දාන්නකො

3)Customized SMSC number කියන එකට ඔයාගෙ NETWORK එකේ number එක දෙන්න

*Etisalat :- +9472000073

*Dialog :- +9477000003

*Mobitel :- +947100003

*Airtel :- +947500010

*Hutch :- +94785000005

දැං බලන්න ඔය sms send වෙන්නෙ නෑ කිවුව කට්ටියගේ sms send වෙනවද කියලා

මැසේජ් send වෙනවා කියමූ mms යවන්න බෑ ආ එහෙනම් මෙන්න එකට විසදුමක්

ආපහු setting >> advanced >>MMS settings යන්නකො Fill APN configuration manually කියන එකටTick කරලා

MMSC
MMS Proxy
MMS port

මෙන්න මේ තුන පුරවලා දාන්න තියෙන්නේ

පෝස්ට් එක වැදගත් උනා නම් කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ :)

5 comments:

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers

Daily Calendar