Tuesday, February 18, 2014

ඔන්න අදත් පොඩී වැඩක් සැට් උනා කස්ටිය දන්නවා ඇති නොදන්න අයටයි කියන්නේ මේකෙන් වෙන්නේ අර අපේ පෝං එකේ තියෙන නොටිපීකේශන් බාර් එක පොඩ්ඩක් ලස්සන කරලා දෙන එක
මෙන්න apk එක ගන්න
පොඩී වැඩක් කරන්න නම් තියෙන්නේ
Setting > accessibility ගිහින්
accessibility
statubar +
මෙන්න මේ දෙකට ටික් දාන්න ඕන අනිවා
ඊට පස්සෙ ඉතින් ඇප් එක ඕපන් කරල ඉතුරු එවුවා මෙවුවා ටික ගොඩ දාගන්න

5 comments:

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers

Daily Calendar