Saturday, May 10, 2014



fb එකේ යාලුවෝ අහන්නේම s2 එකට කිට් කැට රෝම එකක් ගැනමනේ මේ රෝම නම් පට්ට
බය නැතුව කොරියන් s2 shw-m250 gt -i9100 conver කරපූ පෝන් වලත් ගේමක් නැතුවම මේ රොම් එක flash කරන්න පුලුවන් කිසි අවුලක් නෑ

Convert කරේ නැත්තම් මේකත් බලන්නකෝ 


රොම් එක ගහන්න කලින් ඔයාට ඕන ඇප් නම්බර් වගේ ලට්ට ලොට්ට backup කරගෙන ඉන්න මාකැට්ටුවෙ backup ඇප් තියෙනව

රෝම ෆ්ලෑෂ් කරන්න root කරලා  cwm  recovery install කරලා තියෙන්න

1) c-rom 4.4.2   (මේකෙන් කැමති version එකක් ගන්න )


2) Gapps 


1 )download කරපු රොම් එකයි gapps එකයි copy කරලා sd card එකට දාගන්න

2 )phone එක ඔෆ් කරලා recovery mode යන්න

[(volum -) + (home) + (power)]

3 )

WIPE DATA/FACTORY RESET.
WIPE CACHE Partition.
advanced ගිහින් WIPE DALVIK CACHE.
කරලම INSTALL UPDATE FROM SD CARD ගිහින් download කරපූ rom එක flash කරලා ආපහු
 INSTALL UPDATE FROM SD CARD ගිහින් gapps flash කරලා reboot කරන්න

තමන්ගේ ෆෝන් එකට වෙන දැමෙජ් වල වගකීම මෙන්ම සාර්ථකත්වයද තමා සතු වේ,

රොම් එකේ හොද නරක කියලම යන්න




Thursday, April 17, 2014



මං හිතනවා මේක
අපේ ඇන්ඩ්රොයිඩ් යූසර්ලට ජෙලිබීන් වලින්
පල්ලෙහා වර්ශන් සහිත අයට වැදගත් වෙයි කියලා.
මේක යූසී v9.7 බ්රව්සර් එකට ෆොන්ට් දාගැනීම
සම්බන්දව.



මෙහෙමයි දැන්. යූසී බ්රව්සර් එක ඉන්ස්ටෝල් කලාට
පස්සේ sd crd එකේ uc download kiyla ෆෝල්ඩර් එකක්
හැදෙනවනෙ. මෙන්න මේකයි වැඩේ. යූසී ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර්
එකේ ෆොන්ට් කියලා ෆොල්ඩට් එකක් හදන්න ඒකට් මං දුන්න ෆොන්ට්න්ට් එක දාලා බලන්න.
මෙහෙමයි පිලිවෙල. Uc
download > font > මෙන්න මෙතන තමා සින්හල
ෆොන්ට් එක දාන්න ඕනි.ttf
ඔබගේ uc download ෆෝල්ඩර් එකේ browser එකෙන් එක
එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල්
වෙලා නැත්නම්
ඔබ දමන සින්හල ෆොන්ටය



ලෙස
rename කලාට කමක් නැත. ඉන් පසු යූසී
බ්රව්සරේ ඕපන් කර කැමති සින්හල සයිට් එහෙකට යන්න.
අලුතින් බ්රව්සර් එකට ඉන්ස්ටෝල් කරනෆොන්ට් බ්රව්සර් එක
හදුනා ගත් පසුව අර විදිහට රීනේම්
කිරීමේ අවශ්යතාවක් නොමැත. මේ සදහා උචිතම
ෆොන්ටය iskpota.ttf හොද ෆොන්ටයක්.
ඔන්න ඒකත් හරි කියමුකෝ. ඕක මට හොයාගන්න උදව්
උනේ යූසී බ්රව්සර් එකම තමා. සමහර වෙලාවට
යූසී එකෙන් ෆොන්ට් ඉන්ස්ටෝල් වෙනව. ඒ අවස්තාවකදි
මම ඒ ෆොන්ට් එක ඉන්ස්ටෝල් උනු ෆෝල්ඩර් එකට සිංහල
ෆොන්ටයක් දාල බැලුවා
 
මෙග ගැන සම්පුර්න විස්තරේ දුන්නේ ඔබ මට හීනයක් ‍යාළුවගේ හුදේ
වැඩේ ගොඩ.
කැමති කට්ටිය කරලා බලන්න. කොමන්ට් එකක්
දාන්නත් අමතක කරන්න එපා ඈ.

Sunday, April 13, 2014



අදනම් පට්ට කම්මැලී දවසක් නිකන් ඉන්න එකේ බ්ලොග් එකේ පෝස්ටුවක් ලියන්න හිතුනා මේක දන්න අයත් අති හැබැයි ස්නොදන්න අයත් ඉන්න නිස ඔන්න ලියනවා
මේක වැඩකරන්න නම්  නම් 4.1 +වත් වෙන්න ඕන frimware version  එක
ලියන්න නම් පට්ටම කම්මැලියි කෙටියෙන් සරලව කියන්

මේකට නම් අනිව root කරලා තියෙන්න ඕන   (root කරේ නත්නම් මෙන්න නවීන්ගෙ පොස්ට් එක )

මුලින්ම  xposed instrall කරන්න ඕන

  download කරගන්න මේ සිප් එක

ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න

xposed ඕපන් කරන්න

framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න


දැං  තමා වැඩේ ඩෙන්න තියෙන්නෙ

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න

xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක

ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )


ඊට පස්සෙ visual tweaks ගිහින්   holo theme යන්න



මෙතනින්  dark/light theme ඔය දෙකෙන් ඕන එකකට යන්න


ඊට පස්සෙ  Enable holo light background image කියන එකට ටික් එකක් දාන්නකෝ
අන්තිමටම holo light background image ගිහින් ඔයාට කැමති  image එකක් තොරලා දීලා පෝන් එක රිබූට් කරලා බලන්න

xposed වලින් කරන්න පුලුවන් තව වැඩ කිඩ බලන්න මෙ ලින්ක් එකට යන්න 

එහෙනම් අපි කැපුනා වැඩේ හොදනම් අදහසකුත් දාලම යන්න





Thursday, April 3, 2014

මේ රොම් එක නම් පට්ට අයෙ ලොවෙත් ෆ්ලැශ් කරපු රොම් වලින් අඩුපාඩු අඩූ එකම රොම් එක මේක වෙන්න ඕන රැම් කන්නෙ නෑ පට්ටම ස්මූත්
*** මේක gt-i9000 ට එන කිට් කැට් රොම් එකක් බය නැතුව gt-i9000 සෙට් එකට හා එනිකෝල් එස් සෙට් එකටම ෆ්ලැශ් කරන්න පුලුවන් ***



*)Gt-i9000 කස්ටිය විතරයි ඔන්න මේ විදියට රොම් එක ෆ්ලැශ් කරන්නේ
(රොම් එක ෆ්ලශ් කරන්නෙ cwm recovey වලින්)
**අනිවා රූට් වෙලා cwm recovery
ස්තාපනය කරගෙන තියෙන්න ඕන**

පෝන් එක ඔෆ් කරලා
recovery mode boot කරලා

WIPE DATA/FACTORY RESET.
WIPE CACHE Partition.
advanced ගිහින් WIPE DALVIK CACHE. කරලම
INSTALL UPDATE FROM SD CARD ගිහින් download
කරපූ rom එක flash කරලා ආපහු INSTALL UPDATE FROM
SD CARD ගිහින් gapps flash කරලා reboot කර

*) Anycall s කට්ටියට රොම් එක ෆ්ලැශ් කරන්න තියෙන්නෙ පැට්ච් පයිල් එක්ක නිසා මේතනින් ඒ පොස්ට් එකත් බලන් කරගන්න :)

Friday, March 21, 2014











මුලින්ම කියන්න ඔනි මෙ පොස්ට් එක සම්පුර්නයෙන්ම කියවල කරනවනම් වඩා ඇගට ගුනයි

galaxy s (gt-i9000) සෙට් එක මෙන්න මෙ gapps ටිකයි  rom එකයි ගන්න

මෙන්න rom එක

මෙතනින් gapps ගන්න

රොම් එක ෆ්ලශ් කරන්නෙ cwm recovey වලින්  අනිවා රූට් වෙලා cws recovery ස්තාපනය කරගෙන තියෙන්න ඔන

පෝන් එක ඔෆ් කරලා recovery mode boot කරලා
WIPE DATA/FACTORY RESET.
WIPE CACHE Partition.
advanced ගිහින් WIPE DALVIK CACHE. කරලම
INSTALL UPDATE FROM SD CARD ගිහින් download
කරපූ rom එක flash කරලා ආපහු INSTALL UPDATE FROM
SD CARD ගිහින් gapps flash කරලා reboot කරන්න


anycall s (m110s) සෙට් එකට මෙන්න මෙ ටික

Efs backup recovery


Format system.Zip

installatin recovery.tar

Efs backuptool.zip

M110s patchtool zip


Format data zip


rom එක ගන්න

gapps මෙන්න


Ring fix apk එක ගන්න

1)මෙන්න මේ zip ෆයිල් ටික විතරක් sd card එකට දාගන්න
*M110S_EFSBackupTool, *M110S_PatchTool,
*m110s-format-data,
*m110s-format-system
*Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-
i9000
2)මුලින්ම odin වලින් m110s-EFS-backup-recovery.tar ෆ්ලැශ්
කරන්න බැටරිය ගලවලා දාගෙන Recovery mode ගිහින්
මේ M110S_EFSBackupTool.zip කියන එකත් install කරගෙන
reboot කරගන්න
3)නැවත් odin වලින් m110s-installation-recovery.tar ෆයිල් එක
ෆ්ලැශ් කරගන්න
4)දැන් නිකම්ම  Recovery mode බූට් වෙයි ඉට පස්සෙ ඉතින් මේ ෆයිල් පිලිවෙලට install කරගන්න

*)මුලින්ම මෙන්නමේක m110s-format-system.zip
*)ඉට පස්සෙ m110s-format-data.zip මෙන්නමේක
*)මේ රොම් එකත් ෆ්ලැශ් කරගන්න
*)ඉට පස්සෙ
මේ M110S_PatchTool.zip ෆයිල් එකත් ෆ්ලැශ් කරගෙන gapps flash karagenama Reboot කරගන්න

රොම් එකෙ අඩුපඩු ටිකක් තියෙනව එවත් ෆික්ස් කරමු හැබැයි sms කෙස් එක නම් ෆික්ස් කරන්න විදියක් සෙට් උනේ නැ
සෙට් උන ගමන් දෙනව

මෙන්න මෙ මන් පෙන්නන ෆයිල් ටික  system apps වලින්  sd එකට  move  කරන්න මොකද සිස්ටම් එකෙ ඉඩ මඩිවෙනව මේ දෙක නිසා






 ඊට පස්සෙ මෙන්න මෙටික ගන්න https://www.dropbox.com/s/39weiqsiufsj97t/apk.rar


extract කරගෙන  system apps වලට දාලා   permissions දෙන්න






 අවුලක් උනොත් කියන්න මෙන්න බුකියෙ ලින්කුව


Friday, March 7, 2014

ඔන්න ඉතින් හුගක් දවසකින් anycall s එකට රොම් එකක් දෙන්න බැරි උනානේ මෙන්න kit kat රොම් එකක් අරගෙනම මේ පැත්තට අවා රොම් එකේ නම් කිසී අවුලක් නෑ හැබැයි ෆ්ලැශ් කරන්නකොට ටිකක් පරිස්සමින් කරන්න ඕන
මුලින්ම මේ ෆයිල් ඔක්කොම ටික download කරගන්න

මෙන්න අලුත් update එක ඇවිත් 

Remex kk 5.0.4

1)මෙන්න මේ zip ෆයිල් ටික විතරක් sd card එකට දාගන්න
*M110S_EFSBackupTool, *M110S_PatchTool,
*m110s-format-data,
*m110s-format-system *Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000


2)මුලින්ම odin වලින් m110s-EFS-backup-recovery.tar ෆ්ලැශ් කරන්න බැටරිය ගලවලා දාගෙන Recovery mode ගිහින් මේ M110S_EFSBackupTool.zip කියන එකත් install කරගෙන reboot කරගන්න


3)නැවත් odin වලින් m110s-installation-recovery.tar ෆයිල් එක ෆ්ලැශ් කරගන්න


4)ආපහූ Recovery mode ගිහින් මෙන්න මේ ෆයිල් පිලිවෙලට install කරගන්න

*)මුලින්ම මෙන්නමේක m110s-format-system.zip


*)ඉට පස්සෙ m110s-format-data.zip මෙන්නමේක

*)මේ Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000.zip ‍රොම් එකත් ෆ්ලැශ් කරගන්න 

*)අන්තිමටම මෙන්න
මේ M110S_PatchTool.zip ෆයිල් එකත් ෆ්ලැශ් කරගෙන Reboot කරගන්න


පලවෙනී පාර නම් ඔන් වෙන්න ටිකක් වෙලා යනවා බය වෙන්න එපා අන්තිම පියවර Ringtone FIX කරගන්න එකනේ
කරන්න තියෙන්නෙ පොඩී දෙයක් download කරපූ zip එක extract කරගෙන apk එක sd එකට දාගෙන installකරලා බලන්න තියෙන පිටෝ ටික එතකොට තේරේවී කරන්න ඔන දේ

***කට්ටියට රෝම්  එකේ  අර යටින්  එන බාර්  එක අවුල්  නේ  මේ න්න  එකට  විසදුමක් ****

මුලින්ම  මෙන්න මේ  zip ෆයිල්  එක ගන්න 

දැන්  මේ  ෆයිල් එක extract කරලා  system වලට රීප්ලේස්  කරලා  ප්‍රමිෂන් දෙන්න


අවුලක් උනොත් කියන්නකො මෙන්න fb link එක :D 


Saturday, February 1, 2014

මේන්න ගේම් ගහන සෙට් එකට වැඩගත් වෙන බාන්ඩයක් ගෙනාවා 512 ram එකක් වගේ තියෙන පෝන් වල ගේම් හන්න ගියාම දන්නවනේ හැම වෙලේම හිර වෙවී තමයි සෙල්ලම් කරන්න වෙන්නේ ගේම් වලට විතරක් නෙමෙයි නිකං පෝන් එක පාවිච්චී කරන අයටත් වැදගත් වෙයී
මෙන්න ඇප් එක ( XBooster )
කරන්න තියෙන්නෙ පොඩී දෙයක්් මෙන්න මේකත් බලන්නකො එතකොට තෙරේව ී

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers