Pages

Tuesday, October 22, 2013

Android device එකෙං pen Drive එක Run කරමු.


මේකටත් ROOT කරලා තියෙන්න ඕනා.මේකට අපිට ඕන වෙනවා OTG කේබල් එකක්.කේබල් එක තියෙනවනම් වැඩේට බහිමු...මුලින්ම
මේ ෆයිල් <මෙතනින්ගන්න> එක ඩවුන් කරලා, System/etc/
permission කියන තැනට paste කරගන්න ප්‍රමිෂන් දෙන්න

ඊලගට මේ MODULE LOADER කියන ඇප් එක ගන්න..ඒකෙ ඇති SYSTEM MODULES කියලා තැනක් ඒක open ක‍රාම පහල රූපෙ විදිහට තියෙන සේරගෙම tick දාලා save selection දෙන්න.

දැං මෙන්න මේ OTG HELPER ඇප් එකත් අරගන්න .දැං හරි සේරම දැං pen එක otg එකෙං conect කරන්න.දැං otg helper එක ඕපන් කරලා mount කරලා..ෆෝන් එකේ ති‍‍යෙන file manager එකකිං open කරලා බලන්න.ලස්සනට penඑකේ files ටික පෙන්නලා ඇති...

12 comments: