Pages

Tuesday, October 22, 2013

Sony අය තත්පරෙන් Kernal එකක් ගහමු..

මේකට වඩානම් ලේසි ක්‍රමයක් ඇති කියලා හිතන්න බෑ.. .මෙන්න මේක ගන්නකෝ....දැං extract කරන්න.ඒක ඇතුලට ඕනා කරන kernal එක boot.img කියලා xp කට්ටිය Rename කරන්න ඊට උඩ කට්ටිය ඒ කියන්නේ win 7 අය boot කියලා rename කරලා ඔය extract කරපු එක ඇතුලට KERNAL එක දාලා  CMD එක RUN කරන්න...තප්ප‍රෙන් FLASH වෙයි..දන්නවනෙ PHONE එක FASTBOOT MOD එකෙං CONECT කරලයි කරන්න ඕනා.

No comments:

Post a Comment