Pages

Tuesday, November 26, 2013

Anycall s [shw-m110s] ics rom (2.3.6)

Anycall s [shw-m110s] ics rom (2.3.6)

Anycall s එකට සෙට් උන පට්ට රොම් එකක් රැම් එක කන්නෙ නැති සුපිරි රොමක් කිසි අවුලක් ඒත් sms කේස් එකත් නම් තියෙනවා

Rom එක බාගන්න

Kernel එක බාගන්න

Root කරෙ නැත්තම් මෙතනින

Rom ගහන්න දන්නෙ නත්තම් මෙතනින්

ෆ්ලැශ් කරන්න odin වලින් අවුලක් තිබ්බොත් කමෙන්ට් කරන්න

රොම් එක ගහලා අනිවා Recovery mode ගිහින් WIPE FACTORY RESET කරලා WIPE CACHE PATITION කරලම REBOOT කරන්න :D

ඔයාලගෙ අදහස් මත තමා ඉදිරියටත් හොද හොද rom දෙන්න :v තවත් හොද rom එකකින් හමුවෙමු

No comments:

Post a Comment