Monday, September 2, 2013

anycall s එකට සුපිරි කස්ටම් රොම් එකක් මෙ රොම් එක දැම්මට පස්සෙ කරදර කාරි
*කොරියන් app ටික නැ
*sms කේස් එකත් නෑ
*කොරියන් call සීන් එකත් නෑ

මෙන්න එහෙනම් රොම් එක download කරගන්න  Extract password
(elunchen.combycambodia)

**[Rom ගහන්නනම් phn එක root කරලා තියෙන්න ඔනි]**
Root කරලා නැත්තම් මෙතනින්  root කරමු


1)මුලින්ම පොන් එක ඔෆ් කරන්න ඉට පස්සෙ download mode (home + power) දාන්න දැන් එක   open කරන්න
odin එක නැත්නම් බාගන්න

2)ඉට පස්සෙ PDA කියන තැනට ඔයා බාපු රොම් එක සිලෙක්ට් කරන්න


3)දැන් එහෙනම් ස්ටර්ට් දෙන්නකො

4)පොන් එක පලවෙනි පර ඔන් වෙන්න ටිකක් වෙලා යනවා ගනන් ගන්න එපා.

රොම් එක ගහලා අනිවා Recovery mode ගිහින් WIPE FACTORY RESET කරලා WIPE CACHE PATITION කරලම REBOOT කරන්න :D

32 comments:

  1. Sii 1 convert karanna heti blog 1k daapans koo pls! :-)

    ReplyDelete
    Replies
    1. Shw-m250 නම් බ්ලොග් එකෙ පොස්ට් එකක් දාල ඇති මචන්

      Delete
    2. Shw-m250 නම් බ්ලොග් එකෙ පොස්ට් එකක් දාල ඇති මචන්

      Delete
  2. oke balapan market eken soft download karanna puluwanda kiyala..

    ReplyDelete
  3. මම මේ රොම් එක දැම්ම. ෆෝන් එක දිගින් දිගටම රිස්ටාර්ට් වෙනවා.

    ReplyDelete
    Replies
    1. රොම් එක ගහලා අනිවා Recovery mode ගිහින් WIPE
      FACTORY RESET කරලා WIPE CACHE PATITION
      කරලම REBOOT කරන්න

      Delete
  4. rom eka download karaganna ba ne

    ReplyDelete
  5. eka nam hri gya,but playstore eken app update karagnna ba,samahara app download wenwa,samahara ewa na

    ReplyDelete
  6. playstore eken app update wenne nane.ai?

    ReplyDelete
    Replies
    1. E awula nm thiyenawaa system eken e app eka ayn karalaa thamay update karanna wenne

      Delete
  7. convert karata passe cynogenmod dala jelly beann hari ics danna plwn weida

    ReplyDelete
    Replies
    1. Meka rom ekak misiy gt-i9000 frimware eka neweyneh flash kare eka nisa gt-i9000 ena rom gahanna baa brick wenawa

      Delete
  8. me rom eka ain karala wena ekk install kara ganna help ekk dennako.loku udawwak eka

    ReplyDelete
  9. jelly bean rom eka install kranna plwnda?krnna plwn deyk kwwth loku help ekk

    ReplyDelete
    Replies
    1. Anycall s ekata hodama rom tika thamay mn blg eka dala thiyenne bugs adu jb rom nm naa :(

      Delete
  10. blog eke thiyna wena rom ekak dan flash krnna plwnda mata

    ReplyDelete
    Replies
    1. blg eke thiyena Anycall s ekata dunnu rom onama ekak flash karanna kisi awulak naa

      Delete
  11. me rom eka thiyan kotma wema ekak flash krta aulk nadda

    ReplyDelete
    Replies
    1. Rom gahaddi thiyena system eka formt wela thamai apahu rom ekak install wenne oyt one nam backup ekak aragena flash karanna puluwan awulak unoth backup eka restor karanna :D

      Delete
  12. hama ekakama dala baluva meka tamai adupadu aduma hodama fix rom eka baya nathuva danna.

    ReplyDelete
  13. mchn mage 4n eke aulk wela fix kara.mama kohomada downloiad mode eka korean walin english wlata trenslate krnne khmda?

    ReplyDelete
  14. msg send wenne nane.puluwannam anycall s ekta ena orgnl os eka dagnna kyla denada

    ReplyDelete
    Replies
    1. මේවිදියටම තමා frimware එක අරගෙන odin වල PDA වලට දීලා ෆ්ලැශ් කරන්න

      Delete
  15. thnx macho. wade goda. palaweni prata android romak gahuwe. pasta sathutui. balamu awlak awoth kynnm

    ReplyDelete
  16. rom eka play store eka aul neda

    ReplyDelete
  17. macho meke hopping 1 ta wedada shwm190s

    ReplyDelete
  18. ane macho odin eka bageta gihin fail kiyala watenawa..phon eka on wenneth na mmc block kiyala phone eke watenawa mokada karanne

    ReplyDelete
  19. machoo LG phone vala Rom eka gahana vidiya dannakoo.... LG su 760 gahanna gihin ledevela phone ekata kelvuna ban

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers