Monday, September 2, 2013

කොරියන් ගැලැක්සි s (shw-m110s) පොන් එක root කරමු
1- Samsung USB Drivers for Mobile >> මෙතනින්
2-Odin 1.3 :-මෙතනින්
3-Kernel File:- මෙතනින්
1-මුලුන්ම මෙ 3 බාගන්න [usb drivers ඉන්ස්ට්‍රොල් කර Pc එක restart කරගන්න]
2- දැන් පොන් එක power off කරන්න
3- දැන් පොන් එක download mode [Home button ඔබාගෙන Power button ඔබන්න.] දාගන්න ඉට පස්සෙ ODIN 1.3 ඔපන් කරලා
4-පොන් එක pc එකට connect කරන්න
5- PDA කියන තැනට ඔයා බාපු[Tegrak-Kernel-Build-26- for-M110S-VG26.tar] තොරලා
6- start දෙන්න
7- දැන් වැඩෙ ඉවර වෙල පොන් එක ඔන් වෙයි ඉට පස්සෙ TEGRAK KERNEL app එක
<මෙතනින් බාගන්න>
එකinstall කරගෙන run කරන්න
8- ඉට පස්සෙ Enable Tegrak Lagfix (all) තොරන්න ආපහු පොන් එක reboot වෙයි මෙකට ටිකක් වෙල යනො ඉවසන්න.(බැටරිය නම් ගලවන්න එපා වැඩෙ ඉවර වෙනකම්)
දැන් වැඩෙ ඉවරයි දැන් ඔයාට ඕන custom rom එකක් ගහන්න පුලුවන් මන්

14 comments:

  1. root karapu ekak unroot karanne kohomada?

    ReplyDelete
    Replies
    1. Download කරගන්න Universal Unroot ඇප් එක

      https://play.google.com/store/apps/details?id=com.universal.unroot

      1).Universal Unroot Open කරලා UNROOT තොරලා දෙන්න

      SuperSU download කරගන්න
      ( Ply str eke thiyenawa)

      2). SuperSU open කරලා settings ගිහින්

      3). Select කරන්න Full Unroot
      වැඩෙ ඉවර නම් Reboot කරලම බලන්නකො unroot වෙලාද කියලා

      6. SuperSU Uninstall කරලා දාන්න :3

      Delete
  2. aiyo data eka gala unama mokada karanne root karanakota?

    ReplyDelete
    Replies
    1. Me vidiyata karanna

      http://helplankablog.blogspot.com/2013/11/shw-m110s-software-fix.html?m=1

      Delete
  3. any cll s akak international walata cnvrt karama aka root karana widiya kiyanwada

    ReplyDelete
  4. TEGRAK KERNEL app eka kohomada install karanne?

    ReplyDelete
  5. Can't open the serial(COM) port. Odin eken root karaddi me msg eka awith Fail wenawane

    ReplyDelete
  6. root una kiyala danaganne kohomada bn..??

    ReplyDelete
  7. machan araka odin eken gahuwata passe on wenne nane recovery menu ekak enawa

    ReplyDelete
  8. Vroot එකෙන් රූට් කරන එක මේකට වඩා ලේසියි.

    ReplyDelete
  9. s5 korean ekak thiyenwa eka root karagnna widiyak kiyannko......

    ReplyDelete
  10. mage phone eka root karana athara tura currenat giya phone eka on wenne naa hadagannath baa
    ( samsung galaxy k any call phone eka) mata udauu karranna mama sunil from wadduwa mage email eka ariyarathnasunil@yahoo.com

    ReplyDelete
  11. mage phone eka root karana athara tura currenat giya phone eka on wenne naa hadagannath baa
    ( samsung galaxy k any call phone eka) mata udauu karranna mama sunil from wadduwa mage email eka ariyarathnasunil@yahoo.com

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers