Tuesday, October 8, 2013

Anycall s [shw-m110s] jelly bean rom

ඔන්න මචන්ලා මට සෙට් උනා පට්ට රොම් එකක් කවුරුත් දන්න fixed රොම් එකෙ අලුත් version එක 4.3
කිසි අවුලක් නෑ sms කේස් එකත් නෑ

මෙතනින් බාගන්න

Root කරෙ නැත්තම් මෙතනින් කරගන්න

Rom ගහන්න දන්නෙ නත්තම් මෙතනින්   ි බලාගන්න

සමහර විට මෙක odin වලින් flash කරන්න බැරිවෙයි බය නොවන්න එහෙම උනොත් ඔයා බාගත්ත රොම් එක extract කරන්න

දැන් extract කරපු පොල්ඩර් එකෙ khmer කියලා පොල්ඩර් එකක් ඇති අන්න එක open කරන්න තියෙනවා නෙද m110s කියලා එකක් අන්න ඒ රොම් එක ෆ්ලැශ් කරන්න odin වලින්

අවුලක් තිබ්බොත් කමෙන්ට් කරන්න එහෙනම් මන් ගියා ඈ තව එවුවා ඉස්සරහට :p

14 comments:

  1. niyamai macho...eath msg sent wen nane...

    ReplyDelete
    Replies
    1. Mage nam msg send wenawa s meka gahapu anith ayata thibbe sinhala msg send wenne nathi awula play store eken hasun app eka dagena balanna sinhala msg sadaha ;) thnkz cmnt ekata

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. yalwa sms snd wen nane.mkada karanne

    ReplyDelete
  4. sms send wen nane.software install karannath be.ai a?

    ReplyDelete
    Replies
    1. Recovery mode gihin

      WIPE FACTORY RESET KARALA

      WIPE CACHE PATITION KARALA REBOOT DENNA

      Delete
  5. 4n eka restart wenwa digatama.dan mkda krnne

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers