Tuesday, October 15, 2013

DiskDigger undelete / recover

ඔන්න ගෙනවා පොඩි app එකක් පොඩි උනාට කරගන්න පුලුවන් වැඩෙ නම් ඉතින් ලොකුයි ඔයාට ඕන කරන පොටො , විඩියො එහෙම delete උනාද එෙහෙනම් ඉතින් මෙ ඇප් එක වැදගත් වෙයි මොකද නැතිවෙච්චා අපහු ගන්න හැබැයි මෙකට පෝන් එක root කරලා තියෙන්න නම් ඔනි පහලින් බාගන්න ( .JPG, .PNG, and .MP4 ) විතරයි ගන්න පුලුවන්

මෙතනින් බාගන්න

මෙක කොහොමද කරන්නෙ එකත් බලමු

එහෙනම් මුලින්ම ඇප් එක ඔපන් කරා ඉට පස්සෙ නැතිවෙච්චා තිබ්බෙ sd card එකෙනම් sd card එක තොරලා ස්කැන් දුන්නා ඉට පස්සෙ ස්කෑන් වෙලා එවි තියෙන එවුවා මෙවුවා හරි ඉට පස්සෙ අපහු ගන්න ඔන එකට ටික් එකක් දාලා save දුන්නා එච්චරයි ඉතින් එහෙනම්

අපි කැපුනා කමෙන්ට් එකක් දාලම යන්න හුදේ

0 comments:

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers