Saturday, October 12, 2013

[root] Mobile ODIN Pro for Android

Samsung කට්ටියට වැදගත් app එකක් ඔන්න ගෙනවා :D

Odin කවුරුත් දන්නවනෙ අපි ඉතින් ‍රොම් ගහන්න රුට් කරන්න එහෙම pc එකෙන් එපැයි :D ඔන්න දැන් pc එකක් ඔනෙත් නෑ ් [root] Mobile ODIN Pro for Android app කෙන් ඔයාට ඔන රොමක් ගැහුව හැකි මෙක ඉතින් play store එකෙන් ගන්න පොඩි ගානක් යනො පහලින් නිකක් බාගන්න ඈ

මෙතනින් බාගන්න

6 comments:

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers