Saturday, November 16, 2013

How to Convert I Anycall Galaxy S2 phone to GT- I9100
ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්න බැරිඋනා මෙ ටිකෙ නම් වැඩ ගොඩායි මත් anycall s එකෙන් මිදිලා s2 එකට ගොඩ උනා හරි එහෙනම් වැඩෙට බහිමි ්
1. ඔයාට ඔන sms, contact, වගෙ එවුවා මෙවුවා ටික backup කරගෙන හිටියොත් හොදයි :v KEAS වැඩසටහන run වෙනවනම් EXIT් කරලා දාන්න

link update
*)Download international Jellybean (4.1.2) firmware මෙතනින්

*)Download PIT file එක මෙතනින
*)Download ODIN එක මෙතනින්
*)Download Samsung usb drives මෙතනින්
මෙටික බාගන්නම අපි වැඩෙට බහිමු්
1)මුලින්ම usb drives install කරගන්න ඔයාගෙ pc එකට
[phones battery 80% වත් තියාගන්න එක කොකටත් ගුනයි ඈ] ඉට පස්සෙ ඔයා download කර jb frimware එක extract කරගන්න
2). Turn off කරන්න ඔයාගෙ ෆොං එක බැටරිය ගලවල අපහු දාන්න
3) download mode එකට boot කරන්නකො එහෙනම් [Press volume Down+Home key+Power button] , connect කරන්න පෝන් එක PC එකට USB cable හරහා දැන් volume up key ඔබන්න



























4). Open Odin win 7 නම් run as administrator දෙන්න පෝන් එක odin එකටරගෙනනම් ID:COM highlighted වෙලා ඇති කහ පාටින්
5). Odin එකෙ PIT කියන තැනට ඔයා download කරපු pit file එක තොරලා දෙන්න
5) එවගෙම PDA කියන තැනට ඔයා download jellybean firmware. එක තොරලා දෙන්න
දැන් odin එකෙ බලන්න Repartition, auto reboot & f.reset time . එවට ටික් දාල නැත්ත එවට හරි දාන්න


6). ඔක්කොම හරිනම් start button ක්ලික් කරන්න දැන් flash වෙන්න පටන් ගනියි
[ 5 minutes වලින් flash වෙලා පෝන් එක automatically reboot වෙයි එතකන් ඉවසලා ඉන්න]
පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා ‍යනව ඈ
දැන් බලන්න power බටන් එක ඔබපු ගමන් power off වෙනවද කියලා එකත් එහෙනම් fix කරමු
මුලින්ම root කරමු
මෙ Zip file එක බාගන්න මෙතනින්
7) ඊට පස්සෙ recovery mode එකට යන්න (Vol down + power +home )
8) apply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න
Root explorer නැත්නම් මෙතනින් download කරගන්න

Root explorer ඔපන් කරලා  /efs/imei දැන් මෙනු එක ඔබලා create new file ගිහින් file එකක් හදන්න keystr කියලා දැන් ඒ හදපු file එක උඩ ටච් කරන් ඉන්න
දැන්න් යට ඇති Open in text editor කියලා එකක් එක ඔෆන් කරල් ON කියලා type කරලා save කරන්න ඊට පස්සෙ Permission හදන්න ඔනි අරවිදියටම ටච් කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න දැන් එකත් ඉවරයි පෝන් එක රීබූට් කරන්න
පවර් බටන් එකෙ අවුලත් ඉවරයිනෙ :D
එහෙනම් අපි කැපුනා කමෙන්ට් එකක් දාලම යන්න

31 comments:

  1. help ekak ona. oyage 4n number eka denna.

    ReplyDelete
  2. www.facebook.com/rajith.dananjaya.33 fb avith msg ekak danna :)

    ReplyDelete
  3. Power බට්න් එක fix කරන විදිය තේරෙන්නෙ නෑ

    ReplyDelete
  4. Man hadapu file eka meka download karalaa root explorer opn karalaa balanna [efs] kiyalaa ekak athi ekath opn karalaa [imei] kiyalaa ekak athi ekata me file eka cpy karala pst karanna :D

    https://www.dropbox.com/s/wes94jzjh15o7bz/keystr

    ReplyDelete
  5. Root explorer download karanna be

    ReplyDelete
    Replies
    1. Root explorer apk
      https://www.dropbox.com/s/esjidnhafk2yigs/Root%20Explorer%20%282.21.1%29.apk

      Delete
  6. update.zip එක තොරලා දුන්නට පස්සේ flash වෙනවා ටික වෙලාවක් ගිහිල්ලා signature verification failed කියලා වැටෙනවා.

    ReplyDelete
  7. Thanks Macho Wede Hari. Jaya wewa!

    ReplyDelete
  8. macho mage convert karapu m250s eke signal drop wenawane bn. ekata mokada karanna one

    ReplyDelete
    Replies
    1. මේවිදියටද ඔයා convert කරෙ :(

      හරියටම කියන්න අමාරුයි මෙ zip ෆයිල් එක cwm recovery වලින් ෆ්ලැශ් කරලා බලන්න

      http://forum.xda-developers.com/attachment.php?attachmentid=772939&d=1320527055

      Delete
  9. Replies
    1. Man hadapu file eka meka download karalaa root explorer opn karalaa balanna [efs] kiyalaa ekak athi ekath opn karalaa [imei] kiyalaa ekak athi ekata me file eka cpy karala pst karanna :D

      https://www.dropbox.com/s/wes94jzjh15o7bz/keystr

      Delete
  10. thank you hlanka ..oyagollanta suba anagathayak....

    ReplyDelete
  11. elaz mn ube eke wistharath balan M250S eka I9100ta convert kara..:D

    ReplyDelete
  12. machnla mg 4n eka international karal thiyenne.bt car race withrak gahanakota eka paththakta harawenawa.

    ReplyDelete
  13. Dan mewa karama imei yanwa bn 4n wala mage athinuth gya

    ReplyDelete
  14. apply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න

    meka theren naaaa machooo

    ReplyDelete
  15. ah mamath wade denna yanne karala kiyannam

    ReplyDelete
  16. firmware eka download karanna giyama file not found kiyala watenawa ekata mkda krnne???

    ReplyDelete
  17. S2 ekata kitcat gahanna link ekak dihanko mcn

    ReplyDelete
  18. s2eke cwm on krala aye cwm eken exit wenne khmada

    ReplyDelete
  19. me firemware 1 download karanna thiyena lnk eka wada na

    ReplyDelete
  20. Mang use karanne Samsung galaxy S2 SHW-M250S.
    Mate mage phone ake root karaganne oney. Kohomade foot karanne kiyala mate explain karanne puluvande yaalu.

    ReplyDelete
  21. Mang use karanne Samsung galaxy S2 SHW-M250S.
    Mate mage phone ake root karaganne oney. Kohomade foot karanne kiyala mate explain karanne puluvande yaalu.

    ReplyDelete
  22. niyama wedak bohoma pahadiliwa kiyala thiyanawa .mageth thiyenne shv 110s ekak try ekak deela balanna one.thank you very much malli!

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers