Thursday, November 28, 2013

shw-m110s miui rom

ඉතින් කොහොමද යාලුවනේ මගේ   වැඩේ ඉතිං රට පෙරලලා රොම් හොයහොයා download කරලා flash කරන එකමනෙ මං හුගදවසක් තිස්සෙ කොරියන් වෙබ් පෙරල පෙරලා හෙවුව miui රොම් එක නම් මට හම්බ උනා මෙ රොම් එක නම් ඉතින් සුප්පා රොම් එක කියලා වැඩක් නෑ පොඩි අවුලකට තින්නෙ මේක ගැහුවට පස්සෙ පූල් හොල්මන් කිසි දෙයක් හිතාගන්න බැරි උනා මට නම් :D මං විතරක් පොන් එක ලස්සන කරලා වැඩක් නැති නිසා ඔ‍යාලටත් දෙන්න කියලා බ්ලොග් එක පැත්තට අවේ බ්ලොග් එකේ පොස්ට් දානවටත් පාඩුයි ආසවට කමෙන්ට් එකක් නෑ එහෙම වෙලාවකටනම් එපාම වෙලා යනවා මේ වැඩේ :\ රොම් එකේ හොද නරක කියලම යන්න ඈ එහෙනම් රොම් එක ගහලම බලන්නකො :D ්

*)miuiv4 zip

*)gapps zip

*) cm7 kernel tar

*) google play store apk

රොම් එක ගහන්න කලින් ඔයාට ඕන ඇප් නම්බර් වගේ ලට්ට ලොට්ට backup කරගෙන ඉන්න මාකැට්ටුවෙ backup ඇප් තියෙනවා

1) හරි එහෙනම් මුලින්ම මෙ ටික download කරලා ඉන්න

2)download කරපු miui රොම් එකයි gapps එක‍යි copy කරලා sd card එකට දාගන්න     

3)phone එක ඔෆ් කරලා download mode දාගන්න ;) [ (home) + (power) ]

4)ඉට පස්සෙ පොන් එක ඩෙටා කෙබල් එක හරහා pc එකට සම්බන්ද කරන්න

5) odin එක opan කරලා PDA කියන තැනට ඔයා download කරපූ gs_cm7_final_kernel.tar ෆයිල් එක තොරලා start දෙන්න

හරි එ මගුලක් flash කරලා phone එක ඔන් වෙන්නෑ කියමුකෝ ආපහු බැටරිය ගලවලා දාන්න

6) දැන් recovery mode යන්න [(volum -) + (home) + (power)

7)
WIPE DATA/FACTORY RESET.

WIPE CACHE Partition.

advanced ගිහින් WIPE DALVIK CACHE. කරලම

INSTALL UPDATE FROM SD CARD
ගිහින් download කරපූ rom එක flash කරලා ආපහු INSTALL UPDATE FROM SD CARD ගිහින් gapps flash කරලා reboot කරන්න

තමන්ගේ ෆෝන් එකට වෙන දැමෙජ් වල වගකීම මෙන්ම සාර්ථකත්වයද තමා සතු වේ,

රොම් එකේ හොද නරක කියලම යන්න

ply store නැත්තම් උඩ දාල තියෙන ලින්ක් එකෙන් download කරලා install කරගන්න.

ස්ක්රින්ශෝට් ටිකක් බලන්නකො

8 comments:

  1. Thnkz kollo cmnt ekata thawa hoda hoda rom set unoth aniwaa danawaa (y)

    ReplyDelete
  2. ගොඩක්ම ස්තූතියි යාළුවා.
    මමත් අත්හදා බැලුවා.

    රොම් එක නම් එළකිරි,
    හෑන්ඩ් සෙට් එකේ මීඩියා සවුන්ඩ් වැඩකරන්නෙ නැති එක පොඩි අවුලක්.

    ඔබට ජය, තව දුරටත් ඉස්සරහට ගෙනියන්න සුභ පතනවා...!!!

    ReplyDelete
  3. *)gapps zip meke link eka wada ne bn

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers