Tuesday, November 26, 2013

Anycall s (shw-m110s) software fix
Software brick වෙලාද
wrong firmware flash කරලා හිරවෙලාද
පියවර තුනකින් fix කරමු
ඔන්න ඉතින් මාත් නිකන් ඉන්න බැරුවට shw-m110s එකට gt-i9000 frimware එක ගහලා අනාගත්තා මන් වගෙම නා ගත්ත අයට වැදගත් පොස්ට් එකක් තමා මේක
මුලින්ම එහෙනම් මේ recover zip එක download කරලා extract කරගන්න

මෙතනින් download කරගන්න

පලමු පියවර

1.එහෙනම් අපි වැඩෙ පටන් ගමු Open කරන්නකො Odin එක
2. PIT කියන තැනට[ m110s.pit] තොරලා දෙන්න
3.PDA කියන තැනට [M110S-PDA-PHONE-MOVI-REV03- DG23-1409-USER.tar.md5] කියන ෆයිල් එක තොරලා දෙන්න
4.ඊට පස්සෙ පෝන් එකෙ Download Mode එකට දාන්න (Home +Power)
5. Connect කරන්න පෝං එක PC එකට (USB එක හරහා) පෝන් එක odin එකට ගත්තනම් ID:COM කියන එක කහාපටින් පෙනෙවී
මතක ඇතුව odin එකේ Re-Partition කියන එකට ටික් එක දාන්න
6.එහෙනම් Start දෙන්න විනාඩී 2-3 කින් ෆ්ලැශ් වෙලා ඉවරවෙයි
දෙවනි පියවර
7. ආපහු Odin3 open කරන්න
8. ඊට පස්සෙ PIT කියන තැනට [S1_KOR_DE09.pit] කියන ෆයිල් එක තොරල දෙන්න
9. ඊට පස්සෙ CSC කියන එකට[M110S-BOOT- DG23-1409.tar.md5] ෆයිලෙකත් තොරලා දෙන්න
10. ආපහු Download Mode (Home + Power)
සැලකිය යුතුයි :- Re-Partition කියන එකට ටික් එකක් දාලන එක අයින් කරන්න
11. Pc එකට Connect කරලා Start දෙන්න වීනාඩී 30-60 flash වෙලා complete වෙයි
තුන්වෙනි පියවර
12. ආපහු Odin එක open කරලා
13. PDA කියන තැනට [M110S-NPS-IMAGE-REV03- DG23-1409-USER.tar.md5] සෙලෙක්ට් කරලා
14. PHONE කියන තැනට [M110S-PHONE-REV00- DG24.0151_Develop.tar.md5] සෙලෙක්ට් කරලා
15. Download Mode එකට දලා Start දෙන්න විනාඩි 2-3 flash වෙලා reboot වෙයි
හරියට කරානම් 800 ඉතුරුයි :D
උපුටා ගැනීම xda developers

6 comments:

  1. link eka wada nathoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    ReplyDelete
  2. මචං මගේ anycall s (converted) එකට මේ වැඩේ http://helplankablog.blogspot.com/2013/10/shw-m110s-anycall-s-ekata-patta-speed.html කර කර ඉද්දි ලැප් එක ඕෆ් උනා බැටරි නැතුව. දැන් ෆෝන් එක ඩවුන්ලෝඩ් මුඩ් වත් මොකුත් දෙන්නේ නෑ. පවර් ඔබපුවාම ලැප් එකකුයි ෆෝන් එකකුයි තියෙන අයිකන් එකක් වැටෙනවා. අනේ බන්. හරිගස්සගන්න විදිහ කියලා දියන්. ලොකුම උදව්වක්,
    මේ මගේ fb link එක. අනේ තරහ නැතුව උදව් කරහන් මචං
    https://www.facebook.com/rsihina

    ReplyDelete
    Replies
    1. මේක විසදා ගත්තද? එහෙම නැත්නම් මම කියලා දෙන්නම. මෙතන කිසිම අවුලක් වෙලා නැහැ. ඔඩින් රන් කරලා අදාල රොම් ආදිය පුරදු විදියට සිලෙක්ට් කරලා ෆෝන් එක කොම් එකට කනෙක්ට් කරන්න. දැන් ටක් ගාලා ඔඩින් එකට ෆෝන් එක ගන්නවා. දැන් ස්ටාර්ට් දෙන්න. වැඩේ නියමෙට සිද්ධ වෙයි. බය වෙන්න එපා.

      Delete
  3. mama mage galaxy s2 hd lte ekata odin eken rom ekak gahanna gihin dan phone eka boot wenne ne..plz help me

    ReplyDelete
  4. Mcn meke 2nd step eka fail kyla watenwa ai aaa

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers