Sunday, December 15, 2013

ඔන්න ඉතින් වැඩගත් විදියට 90% වගෙ හොද jb රොම් එකක් සෙට් උනා :3 මගේ anycall s එකට නම් ඉතින් සතියකට වඩා එකම රොම් එක තියාගන්න නම් බෑ කොහෙන් හරි රොම් කෑල්ලක් හොයන් ෆ්ලැශ් කරනවා මන් ඉස්සෙල්ල දුන්න miui රොම් එකෙ අලුත්ම version එක සෙට් උනා jb 4.1.2 කවුරුත් දන්නවනෙ m110s එකට ජෙලි රොම් ගැහුවම මොකක් හරි අවුලක්නේ මේකෙ නම් ඒවගෙ අවුල් නම් නෑනිත් ඒවට වඩා නම් බැටරිය චුට්ටක් වගෙ ගිලිනවා රොම් එක හොදයි කියලා හිතුන නිසා ඔන්න පොස්ටුවක් අරන් මං අවා ඈ රොම් එකෙ හොද නරක ගහලම බලන්නකො

#) මෙන්න miui රොම් එක

එතනින් බැරිනම් මෙතනින් ගන්න ඈ


#) මෙන්න Gapps

#) මෙන්න kernel එක


රොම් එක ගහන්න කලින් ඔයාට ඕන ඇප් නම්බර් වගේ ලට්ට ලොට්ට backup කරගෙන ඉන්න මාකැට්ටුවෙ backup ඇප් තියෙනවා 1) හරි එහෙනම් මුලින්ම මෙ ටික download කරලා ඉන්න

2)download කරපු miui රොම් එකයි gapps zip එකයි sd card එකට දාගන්න

3)phone එක ඔෆ් කරලා download mode දාගන්න [ (home) + (power) ]

4)ඉට පස්සෙ පොන් එක ඩෙටා කෙබල් එක හරහා pc එකට සම්බන්ද කරන්න

5) odin එක opan කරලා PDA කියන තැනට ඔයා download කරපූ kernel.tar ෆයිල් එක තොරලා start දෙන්න

හරි එ මගුලක් flash කරලා phone එක ඔන් වෙන්නෑ කියමුකෝ ආපහු බැටරිය ගලවලා දාන්න

6) දැන් recovery mode යන්න [(volum -) + (home) + (power)

7) WIPE DATA/FACTORY RESET. WIPE CACHE Partition. advanced ගිහින් WIPE DALVIK CACHE. කරලම INSTALL UPDATE FROM SD CARD ගිහින් download කරපූ rom එක flash කරලා ආපහු INSTALL UPDATE FROM SD CARD ගිහින් gapps flash කරලා reboot කරන්න

තමන්ගේ ෆෝන් එකට වෙන දැමෙජ් වල වගකීම මෙන්ම සාර්ථකත්වයද තමා සතු වේ,

අනිවා රොම් එකේ හොද නරක කියලම යන්න

ස්ක්රින්ශෝට් ටිකක් බලන්නකො

17 comments:

  1. mchn gapps link eka wada na neoya nam ela porak.tnks

    ReplyDelete
    Replies
    1. http://depositfiles.com/files/va7mjixmo?redirect

      Delete
  2. unable to download Rom. any other link?

    ReplyDelete
  3. meke battry life kochchara kal tyenawda bnG?

    ReplyDelete
  4. මේකේ එස්.එම්.එස්. වැඩ කරන්නේ නැහැ නේ. වැඩ කරන විදිහක් කියලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  5. msg yawanna ba ne mchn...sending kiyala awith signal eka yanawa...

    ReplyDelete
  6. Replies
    1. http://depositfiles.com/files/va7mjixmo?redirect

      Delete
  7. http://depositfiles.com/files/va7mjixmo?redirect meka wada nha gapps walata

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers