Saturday, December 7, 2013

Galaxy s2 kit Kat rom

කොමද ඉතින් ඔන්න මම  හොද පොස්ටුවක් දාන්න හොය හොය ඉන්නකොට සාලිය බන්ඩාර  යලුවා පොස්ටුවක් දාන්න කියලා අවැසි දෙවල් ටිකදුන්නා ඔයාලටත් දෙන්න කියලා

කොරියන් s2 shw-m250 gt -i9100 conver කරපූ පෝන් වලත් ගේමක් නැතුවම මේ රොම් එක flash කරන්න පුලුවන් කිසි අවුලක් නෑ්

Convert කරේ නැත්තම්් මේකත් බලන්නකෝ

රොම් එක ගහන්න කලින් ඔයාට ඕන ඇප් නම්බර් වගේ ලට්ට ලොට්ට backup කරගෙන ඉන්න මාකැට්ටුවෙ backup ඇප් තියෙනවා ෆ්ලැශ් කරලම බලන්නකො හොද නරක

1) CWM Recovery

2) Omni kit kat rom-4.4-

3) Gapps

1) හරි එහෙනම් මුලින්ම මෙ ටික download කරලා ඉන්න

2)download කරපු රොම් එකයි gapps එකයි copy කරලා sd card එකට දාගන්න ි

3)phone එක ඔෆ් කරලා download mode දාගන්න

[ (Power+ Voldown Up+ home button) werning ද මොකක්ද එක ආවම ඔබන්න Volume + ]

4)ඉට පස්සෙ පොන් එක ඩෙටා කෙබල් එක හරහා pc එකට සම්බන්ද කරන්න 5) odin එක opan කරලා PDA කියන තැනට ඔයා download කරපූ

GalaxyS2/recovery/CWM-KitKatCompatible- i9100.tar

ෆයිල් එක තොරලා start දෙන්න

06)Flash වෙලා ඉවර උනාම ආපහු පෝන් එක ඕෆ් කරලා ් recovery mode යන්න

[(volum -) + (home) + (power)]

7)

WIPE DATA/FACTORY RESET.
WIPE CACHE Partition.
advanced ගිහින් WIPE DALVIK CACHE.
කරලම INSTALL UPDATE FROM SD CARD ගිහින් download කරපූ rom එක flash කරලා ආපහු INSTALL UPDATE FROM SD CARD ගිහින් gapps flash කරලා reboot කරන්න

තමන්ගේ ෆෝන් එකට වෙන දැමෙජ් වල වගකීම මෙන්ම සාර්ථකත්වයද තමා සතු වේ,

රොම් එකේ හොද නරක කියලම යන්න

ස්ක්රින්ශෝට් ටිකක් බලන්නකො

27 comments:

  1. galaxy grand dous GT 9082 1kata kit kat install karanne kohomada kiyala denda pluwanda kolu deyake machan..

    ReplyDelete
  2. samsun galaxy note shv-e160l korean 4n ekata jelly bean upgrade karana widiya danna yaluwek kiyanawada

    ReplyDelete
    Replies
    1. Samsung kies walin update karaganna puluwanda balanna

      http://www.samsung.com/us/kies/

      Delete
  3. ane amate cwm dane hati kiyala denne???

    ReplyDelete
  4. Mchn shw m250s convert karala naha. Oya kiyala thiyena widiyata rom eka gahannada? Kela weida?

    ReplyDelete
  5. mama galaxy s2 aka update karanna gihin magadi karant aka giya, dan on karaddi screen ake yellow mark akak pennanawa, apahu download mode dagana update keruwoth hari yaida..

    ReplyDelete
  6. Mcn any call s2 ekatat meka danna puluwanda

    ReplyDelete
    Replies
    1. Ow convert karapu shw-m250/k/ls ewata puluwan

      Delete
    2. machan mage eke volume butten wada na mama recover mood yanne kohomada??

      Delete
  7. machan mama meka gahawwa dan hodata wea eth signal ekai pennanne koheta giyath aya aya US conect karala file danna be memary eka pennanawa eth file send karanna bene eka hadaganna beda yaluu

    ReplyDelete
  8. tawa seen ekak tiyanawa youtube ply wenne ne sound awith hira wenawa pon eke vedio ply wennet ne mata ayama JB gahanna widiyak nadda yaluu

    ReplyDelete
    Replies
    1. Apahu jb gahanna ona nm ara mn udin link ekak dala thiyenne convert kare naththam kiyala eken jb frimware eka aran flash karanna PIT file eka danne nathuwa (y)

      Delete
  9. Machan sahooo..samsung galaxy s international ekakata jellybean daganne kohomada?daganna widiya kiyanawada

    ReplyDelete
  10. Rom eka gahuwa
    lassanai bn eth issue wagayak tiyenawane

    Video camera eka stuck wenawa
    off karala crg karanna ba
    battry kanawa bn

    ReplyDelete
  11. occoma hondai machan eth signal ekak witharak pennanne eyi?

    ReplyDelete
  12. machan mage s2 anycall eke volume button wada kranne na.. mata me rom eka daganna widihak naddA?????

    ReplyDelete
  13. i9100 international ekata gahanna puluwanda ban gahapu aya innawada?

    ReplyDelete
  14. Meke internet eke video balanna ba bn.. kalu patai rom eke awlalk..
    Anith ewa nam hodata wada., aye signal poddak adu gathiyak thiye. Wena awlak na

    ReplyDelete
  15. me rom eka instrall karanna mage eke recovery mode eka instrall karanna ba mokada eke usb aulak ekata mokada karanne

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers