Monday, December 30, 2013

ඔන්න අදත් anycall s (shw-m110s) එකට 100%ක්ම හොද රොම් එකක් හැබැයි වෙනදා රොම් ෆ්ලැශ් කරෙ odin වලින් නැත්තම් cwm recovery වලින් ඒත් මේක නම් ෆ්ලැශ් කරන්න තියෙන්නෙ වෙන විදියකට මුලින් නම් මටත් හෙන අවුල මේක ෆ්ලැශ් කරන්නෙ කොහොමද කියලා ඔන්න ඔහොම හිතද්දි තමා මේක backup ෆයිල් එකක් නිසා cwm recovery වලින් restore කරලා බලන්න හිතුනේ වැඩේ ගොඩේ ගොඩ නිසා ඔන්න ඔයාලට දෙන්න බ්ලොග් එක පැත්තට ආව එහෙනම් කෙලින්ම වැඩේට බහිමූ
**මෙන්න backup ෆයිල් එක (rom එක ඈ)
**මෙන්න youtube එකෙ වීඩියෝ එකක් තියෙනවා එකත් බලන්න
මුලින්ම කියන්න ඔනී මේ වැඩේට අනිවා root කරලා cwm recovery ස්තාපනය කර තිබිය යුතුයි
**තාමත් cwm recovery install කරේ නැත්තම් මෙතනින් කරගෙන එන්න
1) හරි එහෙනම් download කරපු rar ෆයිල් එක extract කරගන්න
2) කලින් backup අරන් තියෙන අය ඒ extract කරපූ ෆොල්ඩර් එක ඇතුලේ තියෙන 2013-08-03.14.41.32 ෆොලඩ් එක sd එකේ clockworkmod ෆොල්ඩර් එකෙ backup ෆොල්ඩර් එක ඇතුලට දාන්න :)
කලින් backup අරන් තියා දන්නෙ මොකක්ද කියලා දන්නෙ වත් නැති අය extract කරාම ආව clockworkmod ෆෝල්ඩර් එක sd එකට දාගන්න (ෆෝල්ඩර් ඇතුලට නම් දාන්න එපා ඈ) [sd එකට දාගන්න කිවුව එවුවා external sd එකට එහෙම දාගන්න එපා හුදේ අර පෝන් මෙමරිය කියලා කියන්නෙ අන්න එකට දාගන්න ඔනී]

3) හරි ඒ වැඩේ ඉවර නම් පෝන් එක ඕෆ් කරලා recovery mode යන්නකෝ (vlum-) + (home) + (power)
4) ඊට පස්සෙ backup and restore ගිහින් උඩින්ම තියෙන backup දිලා backup එකක් අරන් ඔයා download කරපූ backup එක install කරලා reboot කරලා බලන්න
එච්චරයි එහෙනම් මන් ගියා ම්ම්ම් අවොලක් තිබ්බොත් මාත් fb ඉන්නවා මැසේග් එකක් දාන්න මෙන්න ලින්ක්  එක හොද නරක කියලම යනවනම් ඉතින් සතුටුයි    

3 comments:

  1. meka zip eka install krana vidiya kiynna.

    ReplyDelete
  2. back up eka haduwa.eth cwm wlin install karnna ba.sd eken baluwata file ekk na kyla tma pennanne

    ReplyDelete
  3. ඔන්න මම නම් ඉන්ස්ටෝල් කළා. වැඩේ ගොඩ. නියමයි. එස්.එම්.එස්. එහෙමත් වැඩ. බැටරියත් ඒ තරම් අවුලක් නැහැ.

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers