Wednesday, December 11, 2013

Make your Android Device look like a Windows Phone

ඔන්න අදත් පොඩි ජිල්මාට් කෑල්ලක් අරන් අවා :3 පෝං නිශ්පාදනය කරන සමාගම් ගහන් අලුතෙන් නිශ්පාදනය කරනා ස්මාට් පෝන් දැක්කම ඇඩෙනවා ඒ ගොල්ලො හදන හදන හැම පෝන් එකක්ම ගන්න ගියොත් අපි විකෙනනවා android පෝන් එකක් වින්ඩෝස් පෝන් එකක් නම් කරන්න බෑ ඒත් පසුබීම එහෙම  වෙනස් කරලා ඒ වගේ කරන්න පුලුවන් අපී එහෙනම් ගේමට බැහැලම බලමූ ආ

මුලින්ම කියන්න ඔනී root කරහෝ නොකරොනම android පෝන් එහෙකට ගේමක් නැතුවම මේ වැඩේ කරන්න පුලුවන්

තාමත් Root කරේ නැත්තම් මේ නවීන් සහොදරයගේ පොස්ට් එක බලන්නකෝ

Root කරලා cwm ස්තාපනය කරපු අය මෙන්න මේ zip ෆයිල් දෙක cwm recovery වලින් ෆ්ලැශ් කරන්න (පහල තියෙන ඒවත් download කරගන්න ඈ)

root කරලා තියෙන අයට cwm වලින් අර zip ෆයිල් දෙක flash කරන්න කිවුවේ අපේ නොටිපිකේශන් බාර් එක නැති කරගන්න එක ෆ්ලැශ් නොකලා කියලා කිසි අවුලක් නෑ හුදේ.

bootanimation.zip

WP SystemUI.zip

Root කරපු නොකරපු අය මේටිකත් download කරලා install කරන්න

Launcher 8 මෙතනින්

Messaging 7 – WP7 Contact/Dialer } මේ apk ටික මෙතනින් ගන්න

Notifications }

ZPlayer }

මේ  ඔක්කොම මෙතනින් zip ෆයිල් එකක් ලෙස ඇත්තෙ

1).download කරපු ඔක්කොම ටික install කරගන්නකෝ එහෙනම්

***Setting - Accessibility. ගිහින් download කරපු Notifications app එක ඉස්සරහින් ටිකෙකක් දාන්න අමතක කරන්න එපා***

2). Menu ගිහින් Edit යන්නකො ඉටපස්සෙ Dialer. (අරලොකුවට cl ගන්න මුවුවා එකක් තීන්නෙ එක ඈ) ඉට පස්සෙ පැන්සලක් වගෙ එකක් පෙනෙයි එක ඔපන් කරලා මෙන්න මෙතනට යන්න Bind application ඔයා download කරපු WP7Dialer app එක Select කරන්න
(තේ රුනේ නැත්තම් පහලින් ඇති පින්තූර බලන්න එතකොට වැටහෙයි මොකක්ද මේ කියන්නෙ කියලා :3 )

3). ඒ විදියටම Menu button >> Edit >> Select >> Massag >> Bind application >> Messaging 7.

4). Back to Home screen >> Edit the “People” tile >> Bind application >> Select WP7Contacts.

5). Home Screen >> Edit the “Music” tile >> Bind application >> ZPlayer.

ඔයාලත් ඔබලා ඔබලා බලන්නකො ඔකට දාන්න පුලුවන් වැඩකිඩ එහෙම

අපි කැපුනා අමුනලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ

1 comment:

  1. Titanium Piercing Jewelry - Titanium - The artisans at Tippenhorst
    Titanium seiko titanium is a revlon hair dryer brush titanium stainless steel jewelry piece with gemstones, making them ideal microtouch trimmer for jewelry lovers titanium engagement rings for her to be the ultimate jewelry titanium carabiners collector.

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers