Wednesday, January 1, 2014

මේ න්න මේ අවුරුද්දේ  මගේ පලවෙනි පොස්ට් එක ඔන්න ගැහුවා එනිකෝල් එස් එකට කිට් කැට් රොම් එකක් හැබැයි කිට් කැට් කිවුවට දුවන්නෙ ඉගුරු ඔ එස් එක තමා ලස්සන රොම් එකක්
මෙන්න එහෙනම ් රොම් එක ගන්න
මුලින්ම කියන්න ඔනී මේ වැඩේට අනිවා root කරලා cwm recovery ස්තාපනය කර තිබිය යුතුයි
**තාමත් cwm recovery install කරේ නැත්තම් මෙතනින් කරගෙන එන්න ඈ
1) හරි එහෙනම් download කරපු rar ෆයිල් එක extract කරගන්න
2) කලින් backup අරන් තියෙන අය ඒ extract කරපූ ෆොල්ඩර් එක ඇතුලේ තියෙන 2013........... ෆොලඩ් එක sd එකේ clockworkmod ෆොල්ඩර් එකෙ backup ෆොල්ඩර් එක ඇතුලට දාන්න :)
කලින් backup අරන් තියා දන්නෙ මොකක්ද කියලා දන්නෙ වත් නැති අය extract කරාම ආව clockworkmod ෆෝල්ඩර් එක sd එකට දාගන්න (ෆෝල්ඩර් ඇතුලට නම් දාන්න එපා ඈ) [sd එකට දාගන්න කිවුව එවුවා external sd එකට එහෙම දාගන්න එපා හුදේ අර පෝන් මෙමරිය කියලා කියන්නෙ අන්න එකට දාගන්න ඔනී]


3) හරි ඒ වැඩේ ඉවර නම් පෝන් එක ඕෆ් කරලා recovery mode යන්නකෝ (vlum-) + (home) + (power) 4) ඊට පස්සෙ backup and restore ගිහින් උඩින්ම තියෙන backup දිලා backup එකක් අරන් ඔයා download කරපූ backup එක install කරලා reboot කරලා බලන්න එච්චරයි
එහෙනම් මන් ගියා ම්ම්ම් අවොලක් තිබ්බොත් මාත් fb ඉන්නවා මැසේග් එකක් දාන්න මෙන්න ලින්ක් එක හොද නරක කියලම යනවනම් ඉතින් සතුටුයි

9 comments:

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers