Wednesday, January 1, 2014

LUMIA WINDOW PHONEස් කස්ටියනම්  වැඩිය නැතුව ඇති එත් අපි දන්න මොකක් හරි දෙයක් බෙදහදගන්නනේ මේවා තියෙන්නේ.ඔන්න අද ගෙනාව windows ගැන පොස්ට් එකක්‌..******


  *****මේක පට්ටම camera  ඇප්  එකක් මේක එන්නේනම්LUMIAලොකු ෆෝන් වලට තමා ඒ කිව්වේ 920 න්  එහා ඒවාට .මේක සුපිරිම cam ඒකක් .අර ලොකුවට තියෙන්නේ DSLR camera අන්න ඒවා වගේ තමා.menual forcusing එහෙම පට්ටයි ඉතින්.කතා ඇති දැන් පටන් ගමු මේකට ඉවසීම ටිකක් ඕන ඒ වගේම උත්සාහයත් ඕනා .ඒ වගේම wifi කනේක්සමකුත්.මුලින්ම wifi settings වලට ගිහින් proxy  on කරලා මෙන්න මේක ගහන්න server url එකට :103.13.29.118 යට ඇති තව port  කියල එකක් ඒකට ගහන්න 8888 දැන් එක ගහල සවේ කරලා යන්න settings වලට ගිහින් language+region usa වලටයි time එක arizona වලටයි හරවන්න.දැන් restart කොරල store එකේ seach කොරන්න nokia camera කියල.එතකොට පෙන්නයි භාන්ඩේ දැන් install  කියල පෙන්නලා ඇති..දැන් එක දෙන්න එත් downloading  කියල වැටීලා තියෙනවා මිසක් down වෙන්නෑ .හරි ඕක ඔහොමම තියෙන්න ඇරලා MINIMIZEකොරල අපහු යන්න wifi settings වලට ගිහින් proxy off කරලා save කොරල අර minimize  කරපු තැනට ගිහින් බලන්න ලස්සනට download වෙයි.මේක එක පාරින්ම හරි යන්නෑ .try  එක තම ඕනා.******



4 comments:

  1. 512mb ram eka wagema AMBER update ekat aniwa one ;) patta mchan digatama me wage windows gana post dapan. Gd luck :)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Macho lumia canera app eka android walata nedda? Phone eka note II LTE

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers