Friday, March 7, 2014

ඔන්න ඉතින් හුගක් දවසකින් anycall s එකට රොම් එකක් දෙන්න බැරි උනානේ මෙන්න kit kat රොම් එකක් අරගෙනම මේ පැත්තට අවා රොම් එකේ නම් කිසී අවුලක් නෑ හැබැයි ෆ්ලැශ් කරන්නකොට ටිකක් පරිස්සමින් කරන්න ඕන
මුලින්ම මේ ෆයිල් ඔක්කොම ටික download කරගන්න

මෙන්න අලුත් update එක ඇවිත් 

Remex kk 5.0.4

1)මෙන්න මේ zip ෆයිල් ටික විතරක් sd card එකට දාගන්න
*M110S_EFSBackupTool, *M110S_PatchTool,
*m110s-format-data,
*m110s-format-system *Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000


2)මුලින්ම odin වලින් m110s-EFS-backup-recovery.tar ෆ්ලැශ් කරන්න බැටරිය ගලවලා දාගෙන Recovery mode ගිහින් මේ M110S_EFSBackupTool.zip කියන එකත් install කරගෙන reboot කරගන්න


3)නැවත් odin වලින් m110s-installation-recovery.tar ෆයිල් එක ෆ්ලැශ් කරගන්න


4)ආපහූ Recovery mode ගිහින් මෙන්න මේ ෆයිල් පිලිවෙලට install කරගන්න

*)මුලින්ම මෙන්නමේක m110s-format-system.zip


*)ඉට පස්සෙ m110s-format-data.zip මෙන්නමේක

*)මේ Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000.zip ‍රොම් එකත් ෆ්ලැශ් කරගන්න 

*)අන්තිමටම මෙන්න
මේ M110S_PatchTool.zip ෆයිල් එකත් ෆ්ලැශ් කරගෙන Reboot කරගන්න


පලවෙනී පාර නම් ඔන් වෙන්න ටිකක් වෙලා යනවා බය වෙන්න එපා අන්තිම පියවර Ringtone FIX කරගන්න එකනේ
කරන්න තියෙන්නෙ පොඩී දෙයක් download කරපූ zip එක extract කරගෙන apk එක sd එකට දාගෙන installකරලා බලන්න තියෙන පිටෝ ටික එතකොට තේරේවී කරන්න ඔන දේ

***කට්ටියට රෝම්  එකේ  අර යටින්  එන බාර්  එක අවුල්  නේ  මේ න්න  එකට  විසදුමක් ****

මුලින්ම  මෙන්න මේ  zip ෆයිල්  එක ගන්න 

දැන්  මේ  ෆයිල් එක extract කරලා  system වලට රීප්ලේස්  කරලා  ප්‍රමිෂන් දෙන්න


අවුලක් උනොත් කියන්නකො මෙන්න fb link එක :D 


43 comments:

  1. Replies
    1. ඔනේ නම් english කරගන්න පුලුවන් :D

      Delete
  2. Remix kk eka download wenne nathooooooo

    ReplyDelete
  3. aye aulak Format data zip link eka aul ghilla

    ReplyDelete
  4. ලින්ක් ෆික්ස් කරා :D

    ReplyDelete
  5. Mcn korian sky Vega 830k ekata root. Cwm. ROM ganna post ekak dapankoooo

    ReplyDelete
  6. yatin tiyena kalla ayn karaganna
    settings->resurrection tools->user interface->navigation bar size eka 0 denna

    ReplyDelete
  7. install krala iwara unath digatma recovery mode enawane,mkda krnne

    ReplyDelete
    Replies
    1. දිගටම රිකවරි න්නේ මේකේ ඉන්ස්ටෝල් කරගන්න තියෙන ෆයිල්වල පිළිවෙල සහ කරන්නතියෙන දෙය වෙනස් වුණාමයි. උදාහරණයක් විදිහට රිබූට් නොකර ඕෆ් කරල ඔන් කළොත් මේ පිළිවෙල වෙස්වෙනවා. එහෙම කරලා ෆයිල් ඔක්කොම ඉන්ස්ටෝල් කළත් වැඩකරන්නේ නෑ. රිකවරි තමයි එන්නේ. මේක මටත් වුණා.

      Delete
  8. If u updating proses text in English. We r be very helpfull. Thnx

    ReplyDelete
  9. on wenna godak wela yanawadoooo

    ReplyDelete
  10. install krala iwara unath digatma recovery mode enawane,mkda krnne

    ReplyDelete
  11. install krala iwara unath digatma recovery mode enawane,mkda krnne

    ReplyDelete
  12. machn...Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000.zip ‍ eka odin wala pennane na ne... flash karanna vidiyak nane

    ReplyDelete
  13. machn...Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000.zip ‍ eka odin wala pennane na ne... flash karanna vidiyak nane

    ReplyDelete
  14. DUMINDA SADARUWAN ta wechcha wade matath wenawane :O :O

    ReplyDelete
  15. okkama hariyata karagatha mchn Podi awl 2k tynawa Sinhala wada ne anith aka google apps ne playstore aka penawath nane mchn

    ReplyDelete
  16. mcn aluth update aka install karanne kohomada??

    ReplyDelete
  17. macho galaxy s hoppin shw-m190srom 1 deepanko

    ReplyDelete
  18. can u help me why my phone unknown baseband after install kitkat and wifi&bluetooth does'nt run.

    ReplyDelete
  19. mcn me site eke kohewath adfly link weda karanne ne ane niyama blog eka eth wedak ne download link weda karanne ne ai eeeeeeee..... please ewa hadala ikmanta kiyanna kkk.... godak watina post thiyanawa..... thawa deyak meke okkoma complete una eth recovary eken ehata phone eka boot wenne ne...

    ReplyDelete
  20. site eka update karanne nedda .... apita ehema karann epa oyata godak dura gamanak yanna puluwan kenek... ohoma maga nawathinna epa

    ReplyDelete
  21. මගේ ඔක්කෝම හොදට ඇවිල්ල අර බාර් එක අයින් කරන්න ගිහින් දැන් දිගටම රිකවරි මෝඩ් එනවා. අපරාදේ නියම රොම් එක.

    ReplyDelete
  22. මම ආයේ දෙතුන් වතාවක් ට්‍රයි කළා. හරි යන්නේ නෑ. රිකවරි මෝඩ්මයි එන්නේ. බාර් එක අයින් කරන්න ගිහින් තමයි හැමදේම වුණේ. මම ආයේ පරණ රොම් එක දාගත්තා. ඒකවත් දාගන්න වුණේ නැත්නම් ඔක්කොම ඉවරයි. රිකවරි එකේදි කලින් ආප නැති එරර් මෙසෙජ් ටිකක් ආවා. ආයේ මේ රොම එක දාගන්න විවිහක නැද්ද?

    ReplyDelete
    Replies
    1. 5.0.4 version eka flash krnna 5.0.3 wenuwata kiyala tiyena procedure ekata

      Delete
  23. wifi on wenne nahane, sinhala danne kohomada

    ReplyDelete
  24. it unknown baseband after i updated can u fix it ?

    ReplyDelete
    Replies
    1. mchan man hadanawa korean s models okkama 750 idan udata, call me 0715114737

      Delete
  25. Remix_kk__v5.0.3 link eka wada karanne nane. Puluwanda adama fix karanna loku udauwak

    ReplyDelete
  26. Brother s3 mini internatinol ekata ekak thiyanawa num ewapangko glhabai official kitkat wage ma ekak s duos 2 eka thiyanne e wage

    ReplyDelete
  27. aiyooo rom aka odin akata ganne nane..kohomada hadaganne..help karannako ...mage 4n aka on wenneth na dan..mage fb link aka awannan help me now..https://www.facebook.com/prasanna.mahesh.3367

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  28. rom 1 dagatta,eth podi awulak tiyenaw languge wala sinhala penanne na etana space 1k tiyenawa,sinhala daganna widiyak na,machan help me

    ReplyDelete
  29. odin වලින් එක පාරම ඔක්කොම ටික ගොඩ දාන්න zip file එකක් නැද්ද බං

    ReplyDelete
  30. Aiye s1 korean ekata lollipop rom ekek thiyanawa download karanna therenne

    http://www.lollipopromd.com/2015/07/samsung-m110s-galaxy-s-3418.html

    ReplyDelete
  31. Aiye s1 korean ekata lollipop rom ekek thiyanawa download karanna therenne

    http://www.lollipopromd.com/2015/07/samsung-m110s-galaxy-s-3418.html

    ReplyDelete
  32. yata bar akaremove kiyala dennakooo

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers