මුලින්ම කියන්න ඔනි මෙ පොස්ට් එක සම්පුර්නයෙන්ම කියවල කරනවනම් වඩා ඇගට ගුනයි
galaxy s (gt-i9000) සෙට් එක මෙන්න මෙ gapps ටිකයි rom එකයි ගන්න
මෙන්න rom එක
මෙතනින් gapps ගන්න
රොම් එක ෆ්ලශ් කරන්නෙ cwm recovey වලින් අනිවා රූට් වෙලා cws recovery ස්තාපනය කරගෙන තියෙන්න ඔන
පෝන් එක ඔෆ් කරලා recovery mode boot කරලා
WIPE DATA/FACTORY RESET.
WIPE CACHE Partition.
advanced ගිහින් WIPE DALVIK CACHE. කරලම
INSTALL UPDATE FROM SD CARD ගිහින් download
කරපූ rom එක flash කරලා ආපහු INSTALL UPDATE FROM
SD CARD ගිහින් gapps flash කරලා reboot කරන්න
anycall s (m110s) සෙට් එකට මෙන්න මෙ ටික
Efs backup recovery
Format system.Zip
installatin recovery.tar
Efs backuptool.zip
M110s patchtool zip
Format data zip
rom එක ගන්න
gapps මෙන්න
Ring fix apk එක ගන්න
1)මෙන්න මේ zip ෆයිල් ටික විතරක් sd card එකට දාගන්න
*M110S_EFSBackupTool, *M110S_PatchTool,
*m110s-format-data,
*m110s-format-system
*Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-
i9000
2)මුලින්ම odin වලින් m110s-EFS-backup-recovery.tar ෆ්ලැශ්
කරන්න බැටරිය ගලවලා දාගෙන Recovery mode ගිහින්
මේ M110S_EFSBackupTool.zip කියන එකත් install කරගෙන
reboot කරගන්න
3)නැවත් odin වලින් m110s-installation-recovery.tar ෆයිල් එක
ෆ්ලැශ් කරගන්න
4)දැන් නිකම්ම Recovery mode බූට් වෙයි ඉට පස්සෙ ඉතින් මේ ෆයිල් පිලිවෙලට install කරගන්න
*)මුලින්ම මෙන්නමේක m110s-format-system.zip
*)ඉට පස්සෙ m110s-format-data.zip මෙන්නමේක
*)මේ රොම් එකත් ෆ්ලැශ් කරගන්න
*)ඉට පස්සෙ
මේ M110S_PatchTool.zip ෆයිල් එකත් ෆ්ලැශ් කරගෙන gapps flash karagenama Reboot කරගන්න
රොම් එකෙ අඩුපඩු ටිකක් තියෙනව එවත් ෆික්ස් කරමු හැබැයි sms කෙස් එක නම් ෆික්ස් කරන්න විදියක් සෙට් උනේ නැ
සෙට් උන ගමන් දෙනව
මෙන්න මෙ මන් පෙන්නන ෆයිල් ටික system apps වලින් sd එකට move කරන්න මොකද සිස්ටම් එකෙ ඉඩ මඩිවෙනව මේ දෙක නිසා
ඊට පස්සෙ මෙන්න මෙටික ගන්න https://www.dropbox.com/s/39weiqsiufsj97t/apk.rar
extract කරගෙන system apps වලට දාලා permissions දෙන්න
අවුලක් උනොත් කියන්න මෙන්න බුකියෙ ලින්කුව
This comment has been removed by the author.
ReplyDeletering fix ne nehhhhh
ReplyDeleteSetting - sound - phone rington ගිහින් බලන්න none දෑ කියලා එහෙනම් එතනින් rington එකක් තොරලා දීලම බලන්කූ
Deletee kiuwe mekada KitKat Setup eka ??
ReplyDelete?????
DeleteDialog 4n walata barida
ReplyDeleteමචන් S2 එකටත් ඔය වගේ හොද rom එකක් දීපන්කො plzzzzzzzzzzzzz
ReplyDeletemachan meka aulak nadda..go sms walatawath sms yan nadda
ReplyDeleteඅලුතෙන් දුන්න රොම් හොදයි
Deletemachan recovery unama ara api sd ekata files dapu folder eka pennanne nahane..e aiii??
ReplyDeletemchan nikan root karala tyna Anycall s1 akata danna barida CWM flash karanne kohomada
ReplyDeletemchan loku udawwak ona... mage 4n eka s anycall. mn ekata kitkat eka gahuwa. eka hodata wada kala. itapasse recovery mode ghin restore kra . ita passe recovery mode eka witharai awe,, eke format eka dunnata passe dn anycall kyala witharai watenne, USB denneth na. plz mchn hadana widiha hoyala diyanko
ReplyDeletemeke aul mkth ne neda bro?
ReplyDeleteayiye mata help karanna mata puluwan nam me wage igena ganna dewal thiyana web hari log wala hari name hari link hari denna puluwanda (windiws,andriod) gana
ReplyDeletesrimaldananjaya76@gmail.com puluwan nam mata e help eka karanna
thank you
machn anycall eke ram ekama 356mb.kit kat gahala slow weida bn ?
ReplyDeletemage phone eka anyacall s....ekata gahala phone eka slow weida?
ReplyDelete