Thursday, April 17, 2014



මං හිතනවා මේක
අපේ ඇන්ඩ්රොයිඩ් යූසර්ලට ජෙලිබීන් වලින්
පල්ලෙහා වර්ශන් සහිත අයට වැදගත් වෙයි කියලා.
මේක යූසී v9.7 බ්රව්සර් එකට ෆොන්ට් දාගැනීම
සම්බන්දව.



මෙහෙමයි දැන්. යූසී බ්රව්සර් එක ඉන්ස්ටෝල් කලාට
පස්සේ sd crd එකේ uc download kiyla ෆෝල්ඩර් එකක්
හැදෙනවනෙ. මෙන්න මේකයි වැඩේ. යූසී ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර්
එකේ ෆොන්ට් කියලා ෆොල්ඩට් එකක් හදන්න ඒකට් මං දුන්න ෆොන්ට්න්ට් එක දාලා බලන්න.
මෙහෙමයි පිලිවෙල. Uc
download > font > මෙන්න මෙතන තමා සින්හල
ෆොන්ට් එක දාන්න ඕනි.ttf
ඔබගේ uc download ෆෝල්ඩර් එකේ browser එකෙන් එක
එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල්
වෙලා නැත්නම්
ඔබ දමන සින්හල ෆොන්ටය



ලෙස
rename කලාට කමක් නැත. ඉන් පසු යූසී
බ්රව්සරේ ඕපන් කර කැමති සින්හල සයිට් එහෙකට යන්න.
අලුතින් බ්රව්සර් එකට ඉන්ස්ටෝල් කරනෆොන්ට් බ්රව්සර් එක
හදුනා ගත් පසුව අර විදිහට රීනේම්
කිරීමේ අවශ්යතාවක් නොමැත. මේ සදහා උචිතම
ෆොන්ටය iskpota.ttf හොද ෆොන්ටයක්.
ඔන්න ඒකත් හරි කියමුකෝ. ඕක මට හොයාගන්න උදව්
උනේ යූසී බ්රව්සර් එකම තමා. සමහර වෙලාවට
යූසී එකෙන් ෆොන්ට් ඉන්ස්ටෝල් වෙනව. ඒ අවස්තාවකදි
මම ඒ ෆොන්ට් එක ඉන්ස්ටෝල් උනු ෆෝල්ඩර් එකට සිංහල
ෆොන්ටයක් දාල බැලුවා
 
මෙග ගැන සම්පුර්න විස්තරේ දුන්නේ ඔබ මට හීනයක් ‍යාළුවගේ හුදේ
වැඩේ ගොඩ.
කැමති කට්ටිය කරලා බලන්න. කොමන්ට් එකක්
දාන්නත් අමතක කරන්න එපා ඈ.

9 comments:

  1. Replies
    1. iskoolaptha font eka kohen hari baganna ethakotath wada

      Delete
  2. ela ela..niyama wadak admin...fb ehema patta speed....thank you wewa.....

    ReplyDelete
  3. Supiri machan Supiri... Machan mn dan godak kal idan hewwe bn...thanks bn...nice work machan

    ReplyDelete
  4. Ela wade goda :D
    Iskoole Pota Link eka
    http://www.2shared.com/complete/N8XE0HZC/iskoola_pota.html

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers