How to Convert I Anycall Galaxy S2 phone to GT- I9100
ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්න බැරිඋනා මෙ ටිකෙ නම් වැඩ ගොඩායි මත් anycall s එකෙන් මිදිලා s2 එකට ගොඩ උනා හරි එහෙනම් වැඩෙට බහිමි ්
1. ඔයාට ඔන sms, contact, වගෙ එවුවා මෙවුවා ටික backup කරගෙන හිටියොත් හොදයි :v KEAS වැඩසටහන run වෙනවනම් EXIT් කරලා දාන්න
link update
*)Download international Jellybean (4.1.2) firmware මෙතනින්
*)Download PIT file එක මෙතනින
*)Download ODIN එක මෙතනින්
*)Download Samsung usb drives මෙතනින්
මෙටික බාගන්නම අපි වැඩෙට බහිමු්
1)මුලින්ම usb drives install කරගන්න ඔයාගෙ pc එකට
[phones battery 80% වත් තියාගන්න එක කොකටත් ගුනයි ඈ] ඉට පස්සෙ ඔයා download කර jb frimware එක extract කරගන්න
2). Turn off කරන්න ඔයාගෙ ෆොං එක බැටරිය ගලවල අපහු දාන්න
3) download mode එකට boot කරන්නකො එහෙනම් [Press volume Down+Home key+Power button] , connect කරන්න පෝන් එක PC එකට USB cable හරහා දැන් volume up key ඔබන්න
4). Open Odin win 7 නම් run as administrator දෙන්න පෝන් එක odin එකටරගෙනනම් ID:COM highlighted වෙලා ඇති කහ පාටින්
5). Odin එකෙ PIT කියන තැනට ඔයා download කරපු pit file එක තොරලා දෙන්න
5) එවගෙම PDA කියන තැනට ඔයා download jellybean firmware. එක තොරලා දෙන්න
දැන් odin එකෙ බලන්න Repartition, auto reboot & f.reset time . එවට ටික් දාල නැත්ත එවට හරි දාන්න
6). ඔක්කොම හරිනම් start button ක්ලික් කරන්න දැන් flash වෙන්න පටන් ගනියි
[ 5 minutes වලින් flash වෙලා පෝන් එක automatically reboot වෙයි එතකන් ඉවසලා ඉන්න]
පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යනව ඈ
දැන් බලන්න power බටන් එක ඔබපු ගමන් power off වෙනවද කියලා එකත් එහෙනම් fix කරමු
මුලින්ම root කරමු
මෙ Zip file එක බාගන්න මෙතනින්
7) ඊට පස්සෙ recovery mode එකට යන්න (Vol down + power +home )
8) apply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න
Root explorer නැත්නම් මෙතනින් download කරගන්න
Root explorer ඔපන් කරලා /efs/imei දැන් මෙනු එක ඔබලා create new file ගිහින් file එකක් හදන්න keystr කියලා දැන් ඒ හදපු file එක උඩ ටච් කරන් ඉන්න
දැන්න් යට ඇති Open in text editor කියලා එකක් එක ඔෆන් කරල් ON කියලා type කරලා save කරන්න ඊට පස්සෙ Permission හදන්න ඔනි අරවිදියටම ටච් කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න දැන් එකත් ඉවරයි පෝන් එක රීබූට් කරන්න
පවර් බටන් එකෙ අවුලත් ඉවරයිනෙ :D
එහෙනම් අපි කැපුනා කමෙන්ට් එකක් දාලම යන්න
Saturday, November 16, 2013
help ekak ona. oyage 4n number eka denna.
ReplyDeletewww.facebook.com/rajith.dananjaya.33 fb avith msg ekak danna :)
ReplyDeletePower බට්න් එක fix කරන විදිය තේරෙන්නෙ නෑ
ReplyDeleteMan hadapu file eka meka download karalaa root explorer opn karalaa balanna [efs] kiyalaa ekak athi ekath opn karalaa [imei] kiyalaa ekak athi ekata me file eka cpy karala pst karanna :D
ReplyDeletehttps://www.dropbox.com/s/wes94jzjh15o7bz/keystr
Root explorer download karanna be
ReplyDeleteRoot explorer apk
Deletehttps://www.dropbox.com/s/esjidnhafk2yigs/Root%20Explorer%20%282.21.1%29.apk
update.zip එක තොරලා දුන්නට පස්සේ flash වෙනවා ටික වෙලාවක් ගිහිල්ලා signature verification failed කියලා වැටෙනවා.
ReplyDeletehttp://db.tt/DZAWEU5x meka dagena balanna
DeleteThanks Macho Wede Hari. Jaya wewa!
ReplyDeleteElz (y) wade goda nam echcharay :)
Deletemacho mage convert karapu m250s eke signal drop wenawane bn. ekata mokada karanna one
ReplyDeleteමේවිදියටද ඔයා convert කරෙ :(
Deleteහරියටම කියන්න අමාරුයි මෙ zip ෆයිල් එක cwm recovery වලින් ෆ්ලැශ් කරලා බලන්න
http://forum.xda-developers.com/attachment.php?attachmentid=772939&d=1320527055
screen lock eka watenne nane
ReplyDeleteMan hadapu file eka meka download karalaa root explorer opn karalaa balanna [efs] kiyalaa ekak athi ekath opn karalaa [imei] kiyalaa ekak athi ekata me file eka cpy karala pst karanna :D
Deletehttps://www.dropbox.com/s/wes94jzjh15o7bz/keystr
thank you hlanka ..oyagollanta suba anagathayak....
ReplyDeletethnkz bro
ReplyDelete:)
elaz mn ube eke wistharath balan M250S eka I9100ta convert kara..:D
ReplyDelete:) ;)
Deletemachnla mg 4n eka international karal thiyenne.bt car race withrak gahanakota eka paththakta harawenawa.
ReplyDeleteDan mewa karama imei yanwa bn 4n wala mage athinuth gya
ReplyDeleteSensor wada na...
ReplyDeleteapply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න
ReplyDeletemeka theren naaaa machooo
ah mamath wade denna yanne karala kiyannam
ReplyDeletefirmware eka download karanna giyama file not found kiyala watenawa ekata mkda krnne???
ReplyDeleteS2 ekata kitcat gahanna link ekak dihanko mcn
ReplyDeletes2eke cwm on krala aye cwm eken exit wenne khmada
ReplyDeleteme firemware 1 download karanna thiyena lnk eka wada na
ReplyDeleteM
ReplyDeleteMang use karanne Samsung galaxy S2 SHW-M250S.
ReplyDeleteMate mage phone ake root karaganne oney. Kohomade foot karanne kiyala mate explain karanne puluvande yaalu.
Mang use karanne Samsung galaxy S2 SHW-M250S.
ReplyDeleteMate mage phone ake root karaganne oney. Kohomade foot karanne kiyala mate explain karanne puluvande yaalu.
niyama wedak bohoma pahadiliwa kiyala thiyanawa .mageth thiyenne shv 110s ekak try ekak deela balanna one.thank you very much malli!
ReplyDelete