ඔන්න ඉතින් හුගක් දවසකින් anycall s එකට රොම් එකක් දෙන්න බැරි උනානේ මෙන්න kit kat රොම් එකක් අරගෙනම මේ පැත්තට අවා රොම් එකේ නම් කිසී අවුලක් නෑ හැබැයි ෆ්ලැශ් කරන්නකොට ටිකක් පරිස්සමින් කරන්න ඕන
මුලින්ම මේ ෆයිල් ඔක්කොම ටික download කරගන්න
*M110S_EFSBackupTool, *M110S_PatchTool,
*m110s-format-data,
*m110s-format-system *Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000
*m110s-format-data,
*m110s-format-system *Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000
2)මුලින්ම odin වලින් m110s-EFS-backup-recovery.tar ෆ්ලැශ් කරන්න බැටරිය ගලවලා දාගෙන Recovery mode ගිහින් මේ M110S_EFSBackupTool.zip කියන එකත් install කරගෙන reboot කරගන්න
3)නැවත් odin වලින් m110s-installation-recovery.tar ෆයිල් එක ෆ්ලැශ් කරගන්න
4)ආපහූ Recovery mode ගිහින් මෙන්න මේ ෆයිල් පිලිවෙලට install කරගන්න
*)මුලින්ම මෙන්නමේක m110s-format-system.zip
*)ඉට පස්සෙ m110s-format-data.zip මෙන්නමේක
*)මේ Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000.zip රොම් එකත් ෆ්ලැශ් කරගන්න
*)අන්තිමටම මෙන්න
මේ M110S_PatchTool.zip ෆයිල් එකත් ෆ්ලැශ් කරගෙන Reboot කරගන්න
පලවෙනී පාර නම් ඔන් වෙන්න ටිකක් වෙලා යනවා බය වෙන්න එපා අන්තිම පියවර Ringtone FIX කරගන්න එකනේ
කරන්න තියෙන්නෙ පොඩී දෙයක් download කරපූ zip එක extract කරගෙන apk එක sd එකට දාගෙන installකරලා බලන්න තියෙන පිටෝ ටික එතකොට තේරේවී කරන්න ඔන දේ
***කට්ටියට රෝම් එකේ අර යටින් එන බාර් එක අවුල් නේ මේ න්න එකට විසදුමක් ****
මුලින්ම මෙන්න මේ zip ෆයිල් එක ගන්න
දැන් මේ ෆයිල් එක extract කරලා system වලට රීප්ලේස් කරලා ප්රමිෂන් දෙන්න
අවුලක් උනොත් කියන්නකො මෙන්න fb link එක :D

ai bn rom eka sinhala
ReplyDeleteඔනේ නම් english කරගන්න පුලුවන් :D
DeleteRemix kk eka download wenne nathooooooo
ReplyDeletemn link eka fix kara thnkz danuwath karata :)
Deleteaye aulak Format data zip link eka aul ghilla
ReplyDeleteලින්ක් ෆික්ස් කරා :D
ReplyDeleteMcn korian sky Vega 830k ekata root. Cwm. ROM ganna post ekak dapankoooo
ReplyDeleteyatin tiyena kalla ayn karaganna
ReplyDeletesettings->resurrection tools->user interface->navigation bar size eka 0 denna
install krala iwara unath digatma recovery mode enawane,mkda krnne
ReplyDeleteදිගටම රිකවරි න්නේ මේකේ ඉන්ස්ටෝල් කරගන්න තියෙන ෆයිල්වල පිළිවෙල සහ කරන්නතියෙන දෙය වෙනස් වුණාමයි. උදාහරණයක් විදිහට රිබූට් නොකර ඕෆ් කරල ඔන් කළොත් මේ පිළිවෙල වෙස්වෙනවා. එහෙම කරලා ෆයිල් ඔක්කොම ඉන්ස්ටෝල් කළත් වැඩකරන්නේ නෑ. රිකවරි තමයි එන්නේ. මේක මටත් වුණා.
DeleteIf u updating proses text in English. We r be very helpfull. Thnx
ReplyDeletesuppa dude . .
ReplyDeleteon wenna godak wela yanawadoooo
ReplyDeletevery good rom
ReplyDeletesamsung shw m180s ekatath
ReplyDeleteinstall krala iwara unath digatma recovery mode enawane,mkda krnne
ReplyDeleteinstall krala iwara unath digatma recovery mode enawane,mkda krnne
ReplyDeletemachn...Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000.zip eka odin wala pennane na ne... flash karanna vidiyak nane
ReplyDeletemachn...Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-i9000.zip eka odin wala pennane na ne... flash karanna vidiyak nane
ReplyDeleteDUMINDA SADARUWAN ta wechcha wade matath wenawane :O :O
ReplyDeleteokkama hariyata karagatha mchn Podi awl 2k tynawa Sinhala wada ne anith aka google apps ne playstore aka penawath nane mchn
ReplyDeletemcn aluth update aka install karanne kohomada??
ReplyDeletesms weda nane
ReplyDeletemacho galaxy s hoppin shw-m190srom 1 deepanko
ReplyDeletecan u help me why my phone unknown baseband after install kitkat and wifi&bluetooth does'nt run.
ReplyDeletemcn me site eke kohewath adfly link weda karanne ne ane niyama blog eka eth wedak ne download link weda karanne ne ai eeeeeeee..... please ewa hadala ikmanta kiyanna kkk.... godak watina post thiyanawa..... thawa deyak meke okkoma complete una eth recovary eken ehata phone eka boot wenne ne...
ReplyDeletesite eka update karanne nedda .... apita ehema karann epa oyata godak dura gamanak yanna puluwan kenek... ohoma maga nawathinna epa
ReplyDeleteමගේ ඔක්කෝම හොදට ඇවිල්ල අර බාර් එක අයින් කරන්න ගිහින් දැන් දිගටම රිකවරි මෝඩ් එනවා. අපරාදේ නියම රොම් එක.
ReplyDeleteමම ආයේ දෙතුන් වතාවක් ට්රයි කළා. හරි යන්නේ නෑ. රිකවරි මෝඩ්මයි එන්නේ. බාර් එක අයින් කරන්න ගිහින් තමයි හැමදේම වුණේ. මම ආයේ පරණ රොම් එක දාගත්තා. ඒකවත් දාගන්න වුණේ නැත්නම් ඔක්කොම ඉවරයි. රිකවරි එකේදි කලින් ආප නැති එරර් මෙසෙජ් ටිකක් ආවා. ආයේ මේ රොම එක දාගන්න විවිහක නැද්ද?
ReplyDelete5.0.4 version eka flash krnna 5.0.3 wenuwata kiyala tiyena procedure ekata
Deletewifi on wenne nahane, sinhala danne kohomada
ReplyDeleteit unknown baseband after i updated can u fix it ?
ReplyDeletemchan man hadanawa korean s models okkama 750 idan udata, call me 0715114737
DeleteRemix_kk__v5.0.3 link eka wada karanne nane. Puluwanda adama fix karanna loku udauwak
ReplyDeleteBrother s3 mini internatinol ekata ekak thiyanawa num ewapangko glhabai official kitkat wage ma ekak s duos 2 eka thiyanne e wage
ReplyDeleteaiyooo rom aka odin akata ganne nane..kohomada hadaganne..help karannako ...mage 4n aka on wenneth na dan..mage fb link aka awannan help me now..https://www.facebook.com/prasanna.mahesh.3367
ReplyDeleteThis comment has been removed by the author.
Deleterom 1 dagatta,eth podi awulak tiyenaw languge wala sinhala penanne na etana space 1k tiyenawa,sinhala daganna widiyak na,machan help me
ReplyDeleteodin වලින් එක පාරම ඔක්කොම ටික ගොඩ දාන්න zip file එකක් නැද්ද බං
ReplyDeleteAiye s1 korean ekata lollipop rom ekek thiyanawa download karanna therenne
ReplyDeletehttp://www.lollipopromd.com/2015/07/samsung-m110s-galaxy-s-3418.html
Aiye s1 korean ekata lollipop rom ekek thiyanawa download karanna therenne
ReplyDeletehttp://www.lollipopromd.com/2015/07/samsung-m110s-galaxy-s-3418.html
hanfree wadanathoooooooooooooo
ReplyDeleteyata bar akaremove kiyala dennakooo
ReplyDelete