අදනම් පට්ට කම්මැලී දවසක් නිකන් ඉන්න එකේ බ්ලොග් එකේ පෝස්ටුවක් ලියන්න හිතුනා මේක දන්න අයත් අති හැබැයි ස්නොදන්න අයත් ඉන්න නිස ඔන්න ලියනවා
මේක වැඩකරන්න නම් නම් 4.1 +වත් වෙන්න ඕන frimware version එක
ලියන්න නම් පට්ටම කම්මැලියි කෙටියෙන් සරලව කියන්
මේකට නම් අනිව root කරලා තියෙන්න ඕන (root කරේ නත්නම් මෙන්න නවීන්ගෙ පොස්ට් එක )
මුලින්ම xposed instrall කරන්න ඕන
download කරගන්න මේ සිප් එක
ගත්තු zip file එක extract කරගෙන තියෙන ඇප් දෙකම ඉන්ස්ට්‍රොල් කරගන්න
xposed ඕපන් කරන්න
framework ගිහින් install/update දීලා පෝන් එක රීබූට් කරගන්න
දැං තමා වැඩේ ඩෙන්න තියෙන්නෙ
xposed ඕපන් කරා modules කියන එකට යන්න
xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක
ආපහු xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා (ටික් එක අයින් කරන්න එපා )
ඊට පස්සෙ visual tweaks ගිහින් holo theme යන්න
මෙතනින් dark/light theme ඔය දෙකෙන් ඕන එකකට යන්න
ඊට පස්සෙ Enable holo light background image කියන එකට ටික් එකක් දාන්නකෝ
අන්තිමටම holo light background image ගිහින් ඔයාට කැමති image එකක් තොරලා දීලා පෝන් එක රිබූට් කරලා බලන්න
xposed වලින් කරන්න පුලුවන් තව වැඩ කිඩ බලන්න මෙ ලින්ක් එකට යන්න
එහෙනම් අපි කැපුනා වැඩේ හොදනම් අදහසකුත් දාලම යන්න
ela. mcho samsung glaxy s duos android ics 4.0.4 jb hari kit kat wata hari upgrd karanne kohmada costom rom ekak gahala upgrd karanne kohmada root karala thiyene 4n eka
ReplyDeletewade nm patta. Thnks mcn.
ReplyDeletemcn mage hari giye ne ne.
Deletedark theme dila balanna
DeleteEla machoo
ReplyDeleteela ela mage eketh wede una....niyamai super......
ReplyDeletemata kiyanawada s3 mini GT-I8190 ekata kit ket rom ekak gahanne kohamada kiyala
ReplyDeleteMacho lollipop walata komada xposed install karanne? Post 1k thiyenawada?
ReplyDelete