Sunday, April 13, 2014



අදනම් පට්ට කම්මැලී දවසක් නිකන් ඉන්න එකේ බ්ලොග් එකේ පෝස්ටුවක් ලියන්න හිතුනා මේක දන්න අයත් අති හැබැයි ස්නොදන්න අයත් ඉන්න නිස ඔන්න ලියනවා
මේක වැඩකරන්න නම්  නම් 4.1 +වත් වෙන්න ඕන frimware version  එක
ලියන්න නම් පට්ටම කම්මැලියි කෙටියෙන් සරලව කියන්

මේකට නම් අනිව root කරලා තියෙන්න ඕන   (root කරේ නත්නම් මෙන්න නවීන්ගෙ පොස්ට් එක )

මුලින්ම  xposed instrall කරන්න ඕන

  download කරගන්න මේ සිප් එක

ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න

xposed ඕපන් කරන්න

framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න


දැං  තමා වැඩේ ඩෙන්න තියෙන්නෙ

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න

xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක

ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )


ඊට පස්සෙ visual tweaks ගිහින්   holo theme යන්න



මෙතනින්  dark/light theme ඔය දෙකෙන් ඕන එකකට යන්න


ඊට පස්සෙ  Enable holo light background image කියන එකට ටික් එකක් දාන්නකෝ
අන්තිමටම holo light background image ගිහින් ඔයාට කැමති  image එකක් තොරලා දීලා පෝන් එක රිබූට් කරලා බලන්න

xposed වලින් කරන්න පුලුවන් තව වැඩ කිඩ බලන්න මෙ ලින්ක් එකට යන්න 

එහෙනම් අපි කැපුනා වැඩේ හොදනම් අදහසකුත් දාලම යන්න





8 comments:

  1. ela. mcho samsung glaxy s duos android ics 4.0.4 jb hari kit kat wata hari upgrd karanne kohmada costom rom ekak gahala upgrd karanne kohmada root karala thiyene 4n eka

    ReplyDelete
  2. ela ela mage eketh wede una....niyamai super......

    ReplyDelete
  3. mata kiyanawada s3 mini GT-I8190 ekata kit ket rom ekak gahanne kohamada kiyala

    ReplyDelete
  4. Macho lollipop walata komada xposed install karanne? Post 1k thiyenawada?

    ReplyDelete

Popular Posts

Powered by Blogger.

අද දවසට පැමිනීම

Followers